Truth💞

59 13 15
                                    

අප්පා හැම දෙයක් ගැන ම යියොන් ට කිව්වා. අප්පා ගියාට පස්සේ යියොන් මගෙන් එක දෙයයි ඇහුවේ. ඒ මම කලින් ඉදං ම මේ ගැන දන්නවා නේ ද කියලා. මම එයාගෙන් හැංගුව නේද කියලා එයා අඩන ගමන් රූම් එකට ගියා. මට සමාවෙන්න යියොන්. ඔයාගේ ගැන හිතලාමයි මම මේ තීරණය ගත්තේ.

Flashback.....

Hae Soo pov ....

යියෝනුත් නිදා ගන්න ගියාට පස්සේ මගේ රූම් එකට ගිහින් ඉක්මනට ඇදට වැටිලා නිදා ගත්ත එත් මන් හොද හීනයක් බල බල ඉන්න අස්සේ මට ඇහුනා මගේ ෆෝන් එකේ රිගින්ටොන් එක හීනේ අස්සේ එක ඇහෙනකොට මට කෝල් එකක් කියල අදුන ගන්න ටිකක් වෙලා ගියා මොකාද අප්පා මේ මහ රෑ කෝල් ගන්න බකමූණා එත් මට කෝල් අයිඩි එක දැක්කම නම් නිදිමත ඉබේම නැතිවෙලා ගිය

Unni: අප්පා

ඇයි කවදාවත් නැතුව

Appa : හෙසූ නිදාගෙනද හිටියේ

Unnie: ඔව් අප්පා ඇයි හදිස්සියේම

Appa : හදිස්සියක් නෙමේ මන් ගත්තේ ඔයාට දෙයක් කියන්න අපේ කම්පැනි එකේ බිස්නස් බැහැල තියෙන්නේ අපිට තව කම්පැනි එකක් එක්ක එකතු වෙන්න වෙනවා. කිම් කම්පැනි එකේ ඕනර් මට උදව් කරයි හැබැයි ඒකට අපි දෙගොල්ලෝ අතර සම්බන්දයක් හදා ගන්න ඕනේ.... ඒ නිසා ඔයාව එයාගේ පුතා එක්ක මැරි කරන්න තීරණය කරා

Unnie: මො...මොකක් අප්පා මාව මට බැහැ අප්පා

Appa: හේසු තේරුන් ගන්න මට මේ වෙලාවේ කරන්න දෙයක් නැහැ. මේක වෙනවා වෙනවමයි

Unnie: අප්පා.. අප්පා කට් කරා.

මන් එතනම ෆෝන් එක දිහා බලන් කල්පනා කරා මටත් නොදැනීම මගේ ඇස් වලින් කදුළු ඔහේ ගලාගෙන ගියේ මට මන් ගැනම දුකක් ආව... චයිනා ආවට පස්සේ මට අප්පගෙන් ආපු පලවෙනි කෝල් එක මොනා වුනත් මන් හිතුවා අපි ගැන හොයල බලන්න වෙන්න ඇති කියල එහෙම නැහැ එයා කවදාවත් වෙනස් වෙන්නේ නැහැ... යියෝන්ට තේරෙන්නේ නැති විදිහට මන් වෙනද විදිහටම හිටියා එත් දිගටම අප්පගෙන් කෝල් එනවා එත් බැරිම තැන මන් අන්තිමට ආන්ස්වර් කරා කවද වෙනකන් මග ඇරියත් අප්පා කියපු වචනයක් වෙනස් කරන්නේ නැති නිසා

Inconceivable LoveWhere stories live. Discover now