Back To Korea💞

135 23 22
                                    


Hae : Yeon ඔයා ලෑස්ති ද නන්ගි ....

Yeon : අනේ මට බැහැ ඔන්නි කොරියා යන්න ....

Yeon කිව්වේ ඔන්නිගෙ අතත් අල්ලගෙන ඇදේ ඉදගන්න ගමන් ...

Hae : අනේ නන්ගි මේ අහන්නකෝ .... ඔයාට මම මුකුත් හන්ගන්නෙ නැහැනෙ පැටියෝ

Yeon : කියන්න ඔන්නි

Hae : ඔයා දන්නවා නේ අපි දෙන්නා මහන්සි උන විදිය ... අපිට මුකුත් තිබ්බෙ නෑ නේ හැල්මොනී නැති වුනාට පස්සේ

------Flashback------

Yeon : ඔන්නි ඔයා කොහෙද ....

Hae : මම මෙහෙ පැටියෝ...

Yeon : අහ් ඔන්නි ඔයා උයනවද ඉන්න මාත් උදව් කරන්න ....

Hae : අහ් නැ නැ මම මේ වැඩේ කරන්නම් ඔයාට මහසිත් ඇති නේ අතන කිම්චි ඇති කන්න යන්න ....

Yeon : හරි ❤️❤️.......

ඔන්නි කිව්වට පස්සෙ Yeon ගියේ කෑම මේසේ තිබ්බ කිම්චි අරගෙන කන්න

Yeon : ඔන්නි....

Hae : අහ් ඒ පාර මොකද ...

Yeon : අහ් මෙ මම....කොෆි ශොප් එක්ක වැඩට යන්න කියලා. කොලෙජ් ගිහිල්ලා ඇවිල්ලා යන්න පුලුවන් උන්නි. එතන එච්චර වැඩක් නැල්ලු.කොහොමත් අපිට එච්චර සල්ලිත් නෑ නේ ඔන්නිට තනියෙන් මහන්සි වෙන්න දෙන්නත් බෑ මට.අනික university fee එක දෙන්නත් ඕනි නේ. මම යන්නම් ඔන්න දැන් බෑ කියන්න එපා හරිදො ....

Yeon කියාගෙන ගියේ උන්නි පුදුමෙන් බලාගෙන ඉදිද්දි....

Hae : මොනවද ඔය කියවන්නෙ Yeon

Yeon : අනේ ඔන්නි බෑ කියන්න නම් එපා ඔන්න .....

Hae : ඒත් පැටියෝ කොහොමද ඔයා වැඩ කරන්නෙ මම මේවා බලා ගන්නම් ...

------Flashback end-----

Yeon : ඔව් මම දන්නවා ඔන්නි

Hae : ඒකනේ අපි මේ තැනට එන්න කොච්චර මහන්සි වෙලාද ..මාත් ආස මෙහෙම ඉන්න.ඒත් අපිට මෙහෙ ඉන්න ආරක්ෂාවක් නෑ පැටියෝ.අපිට අප්පා කතා කරේ එයාගෙ බිස්නස් එක නිසා තමා. ඔයා හිතන්නකො මේ කාලේ තුළ අප්පාගේ හිත වෙනස් වෙලා.එයා අපිට දැන් ආදරේ ඇති ....

Yeon : මම නම් හිතන්නෙ නැ ඔන්නි

Hae : පිස්සු කෙල්ල දැන් ලෑස්ති වෙන්නකෝ ඔන්න අප්පා දැන් කතා කරා ෆලයිට් එක මිස් කරගන්නෙ නැතුව එන්න කියලා ...

Yeon : ඒත් උන්නි මට....

Hae : ඒත් මේත් නෙවෙයි දැන් යන්නකො ...

ඔන්නි Yeon ව වොශ් රූම් එකට තල්ලු කරේ ඉක්මනට ලැස්ති වෙන්න ....

Hae : මට සමාවෙන්න පැටියෝ ... මට ඔයාට ඇත්ත කියන්න බෑ Yeon. අප්පා මාව එයාගෙ ශෙයාර් හොල්ඩර් කෙනෙක්ගේ පුතෙක්ට විකුනන්න යන්නෙ.මං මේක නොකලොත් අප්පා ඔයාට මොනව කරාවි ද දන්නේ නෑ. ඔයාගේ හොඳටමයි මං මේක කරන්නේ. මට ඉන්නේ ඔයා විතරයි පැටියෝ

-----------------------

Onnie :ආ හරි පැටියෝ දැන් නගින්න....

දෙන්නම බෑග් අරගෙන වාහනේට නැග්ගේ ඩොම් එක දිහා බලලා සුසුමක් හෙලමින්...ටික වෙලාවකින් පස්සෙ අපි එයාර් පොර්ට් එකට ගිහිල්ලා සොවුල් ෆලයිට් එකට නැග්ගේ කදුලු පිරුනු ඇස් එක්ක... Yeon නම් හොදටම ඇඩුවා එයාගෙ යාලුවෝ හැමකෙනෙක්ම දාලා යන්න උන එකට.ඔන්නි නොකිව්වට ආයෙ යන්නෙ කලින් හිටපු අපායට ම කියලා Yeonහොදටම දැනගෙන හිටියා....ෆලයිට් එකේ යනකොටත් දෙන්නම මුකුත් කතා නොකරහිටියා.දෙන්නම දැනගෙන හිටියා ආයෙ හැරෙන්න බෑ කියලා... පැය කිහිපයකින් ෆලයිට් එක ආවේ සොවුල් එයාර්පොර්ට්එ කට....

Hae:පැටියෝ අපි දැන් යමු....

Yeon:හරි ඔන්නි...

අපි ෆලයිට් එකෙන් බැහැලා බැග් අරන් ගියේ එයාර්පොර්ට්එ කෙන් එලියට... එලියෙ වාහන ගොඩක් මැද හිටගෙන හිටපු කෙනාව දැකලා ඔන්නි වගේම මාත් මූනෙන් මූන බලාගත්තේ හිතේ තිගැස්මත් එක්ක....


Yeon: අප්පාහ්.....


------------------------------------------------------


Seoktharu🥀

Inconceivable LoveWhere stories live. Discover now