part 3

101 9 0
                                    

..4Am

හැමදාම වගේ අදත් එලාම් එක වැදෙන්නත් කලින් නැගිටලා මම එ්ක ඔෆ් කලා ..අවුරැද්දක ඉදන් එකම දේ එකම විදිහට වුනාට එක   ...අද ඉදන් වෙනස් වෙන්න යන්නේ ..

මම දන්නැ මම කරන්න යන දේ හරිද වැරදිද කියලා ..මම මේ කරන්න යන දේ නිසා සිද්ද වෙන්නේ අායෙත් මාරයගේ කටට ලං වීමක්ද කියලා ...

එ්ත් ...

හැංගිලා ඉන්නවා කියලා කොච්චර කල් හැන්ගිලා ඉන්නද ?

ජිවත් වෙනවනම් අනාගතේට මූන දෙන්න ලැස්ති වෙන්න වෙනවා...

අතීතේ නපුරැ හීනයක් කියලා හිතලා අනාගතේට මූන දෙන්න වෙනවා ....

අවුරැද්දකුත් ගෙවිලා ගිහින් කිසිම මරණයක් නැ .අතුරැදහන් විමක් නැ

සමහරවිට එදා එ අැහුනු වෙඩි  සද්දේ  එ තිරිසනාගේ අවසානේ වෙන්න අැති..

ඔව් එක එහෙම වෙන්න අැති ...

අැද උඩ ඉදගෙන හිටපු මට අහම්බෙන් වගේ පෙනුනේ කන්නාඩියෙන් පේන මගේම රැපේ .

නින්දෙන් නැගිට්ට නිසා අවුල් වුන කොන්ඩේ පපුව මැද්දෙන් පේන සික්ස් පැක් තද දුගුරැ පාට අැස් දෙක වලගැහෙන කම්බුල් ලා රතු පාට තොල් දෙක කිරි පාට හම අඩි හයක් උස
අවුරැදු විසි එකක පිරිමි ලමයෙක්ට තියෙන්න ඔ්න පෙනුමට වඩා වැඩි කඩවසම් පෙනුමක් මට තිබ්බා ..

අනිත් අය වගේ ජිම් නොගියත් අැග හැදෙන්න ඔනි කියලා අරවා මේවා නොකා අහුවෙන දෙයක් කාලා ඔහේ හිටියත් මගේ පෙනුම නැති කරන්න කිසි දේකට බැරි වෙලා තිබ්බා..

තෙහස් නේතුම්ය අදිකාරි ..
වයස විසි එකයි

ඔච්චර තමයි මම මගේ ගැන දැනගෙන හිටියේ ඔච්චරමයි ..උපතින්ම අනාතයෙක් වෙච්ච මට මොකක්දෝ වාසනාවකට කොලඹ හතේ ප්දාන පිරිමි පාසලක ඉගෙන ගන්න හම්බුනා..

ඉගෙන ගන්න ම කැප වෙලා හිටිය මම අන්තිමට නැවතුනේ ඉස්කොලේ Hp වෙලා වෙනකොටම එදා ඉටිපන්දමක් අතේ තියන් දිවුරැන්දිලා අාඩම්බරයෙන් ගහගත්ත බැජ් එක එක නිසාම මට මාවත් නැති වෙලා ගිහින් .

🌹RED KANDLESS🌹Where stories live. Discover now