PART 14

76 3 0
                                    

සර් .....සර් ..........

ටකස්.....

මගේ ඉස්සරහින් අැහුනු එ අසුරක් ගහන සද්දෙට මගේ කල්පනාව බිදිලම ගියා..

අා ඔව් දරැවෝ කියන්න...

සර් මේ පෙපර්ස් ටික

ඔතනින් තියලා යන්න සවීන් ....

එ්ක නෙමේ කෝ මේ පන්තියේ ලමයි ...
පහල මැච් එක සර් කොල්ලෝ එක බලන්න ගියා ..

.මම එන්න කියන්නද?

නොකියා බැරි කමට වගේ කොල්ලා මූනත් අැබුල් කරන් එහෙම කියද්දි මම ඔලුව වනලා එපා කිව්වා..

ඔතනට පින්සිපල් සර් ගිහින් කිව්වත් පන්තිවලට පලයල්ලා කියලා කොල්ලෝ ටික ඔතනින් හොල්ලනවා බොරැ...

සරැත් එනවද බලන්න බිග් මැච් එකට කලින් ඉස්කොලේ දෙකේ තරගයක් ...

ඉස්කොල දෙකේ ...

ඉතින් දරැවෝ අපේ අය play කරන්නේ කැප්ටන් නැතුවනේ .....

නැ සර් මැච් එකට අයුල් අාවා ...

සව්න් එහෙම කියලා යන්න යද්දි මට දැනුනේ මගේ කකුලු වෙවුලනවා වගේ ..

අදට සති දෙකක් වෙනවා ...එදාම එයාම වෙනස් කරපු සාක්ශි මත මගේ වරදක් නැ කියලා ඔප්පු කරලා මාව බැලැක් රැම් එකේ දාලා ගියා ...ඊට පස්සේ මම එයාව දැක්කේ නැ සති දෙකක වෙනකන් .

එපාට්මන්ට් එකේ ඉස්කොලේ කොහෙවත් එයා නැතිවෙනකොට අයුල් කොහෙද කියලා දන්න එකම දෙන්නා පවා මාව මගඅරිනකොට මට දැනුනේ පුදුම අසරනනකමක් ..

හදවත වෙගෙන් ගැහෙනකොට වෙවුලන කකුල් වලින් මම පහලට ගියා නෙමේ දිව්වා ..

අැත ground එකේ තනි සුදු අැදුම අැදලා දාඩියෙන් පෙගුනු කොන්ඩේ එක්ක හිනා වෙවි බොලයක් කෙරකව කරකව ඉන්න අයුල් මගේ අයුල්ව දැක්කහම සති දෙකක් තිස්සේ මගේ හිතේ තිබ්බ කාලකන්න හැගිම මගෙන් අැතට යන්න ගියා ..

නොදැකපු සති දෙකට එයා තවත් ලස්සන වෙලාද මන්දා....

මහත රෝස තොල් අවුවුටයි මහන්සියටයි රතු වුනු කමුබුල දාඩියට පෙගුනු අැදුම් කොන්ඩේ විවර වුනු බොත්තම් අතරින් පපුව දිගේ පල්ලන් බහින වතුර බින්දු වීනස් වගේ කිරැගරැඩින් අඹපු දේව පිලිමයක් වගේ කඩවසම් බවක් අයුල්ට තිබ්බේ ....

🌹RED KANDLESS🌹Where stories live. Discover now