part11

62 3 0
                                    


FAKE

මොකක් ........මේ ෆොටෝ අැස් අැරලා බලනවා විහු මේ ..

විහුගේ මේසේ විසිරිලා තියෙන ෆොටොස් ටික දිහාට අැගිල්ක් දික් කරන් අයුල් බෙරිහන් දෙද්දි විහු එක දිහා බලන් හිටියේ හරිම සන්සුන්ව...

කේන්තිය නිවාගන්න බබා ..

අප්සරා තව ටිකකින් මෙතන ඉදි .

.තෙහස්ට සිහිය අාපු ගමන් ..

අප්සරා ගැනියෙක් ගැන නෙමේ මම කියන්නේ මේ ෆොටෝ මම යනකොටත් එක් ටවල් එකක් පටලන් තෙහස්ගේ මුන උඩ ..

මට කියන්නේ මේවා දිහා බලන්

ඔ් ශිට් ....

කේන්තිය වැඩි කමට අයුල් වෙව්ලද්සි විහු කට කොනකින් හිනා වෙලා අායෙත් මෙසේ උඩ තියන ෆොටොස් දිහාට බැල්මක් හෙලුවා..

අප්සරා කියන්නේ හරි අමුතුම කෙනෙක් බබා..
එයාට තෙහස්ව ඔනි වුනා එයා හරි ලේසියෙන් ලබා ගත්තා..

තෙහස් ඔයයි ගැන එයෙට තේරිලා තිබ්බේ ..මොකක් හරි හේතුවකට තෙහස් අද ඔයෙව මග අැරියා ..එක අප්සරාට නොට් වුනා ඉතින් කොෆි ඩෙට් එකකට කතා කලා ඔයත් එතන හිටියා ඔයෙට එක අැහිලා තෙහස් දිහා බැලුවා කිව්වනේ ..

ඉතින් තිබ්බ තරහට හරි මොකක්ම හරි දේකට තෙහස් හා කිව්වා...

පස්සේ කොහොමින් කොහොම හරි බොඩිමට ගිහින් තෙහස් මුලින් වොශ් දාගන්න අැති .එ ටිකට තෙහස් ට දිපු බිම එකේ ස්නෝ තිබිලා තියනවා..

තෙහස් හරිම නොමල් එයා අඩ ගානේ අැල්කොහොල් ගන්න කෙනෙක් නෙමේ ..එහෙම කෙනෙක් ස්නෝ වගේ දෙයක් ගත්තහම මත් වෙනවා ඉටත් ස්නෝ කියන් හැගිම් උත්තේජනය කරන දෙයක් ..

එ කොල්ලට එක දරා ගන්න බැරැව ෆෙන්ට් වෙනකොට..එතකොට තමා අප්සරා ඔය ෆොටොස් ටික ගන්නේ...

ඔය කිස් කරන ෆොටොස් ගන්නකොට තෙහස්ට සිහිය නැ බබා...බලන්කෝ අැන්ගල් ටික ..

අප්සරා ට වෙන්න ඔනි දේ වෙයි ..දැන් තෙහස්ගේ තත්වේ නොමල් බල්ඩ් වලත් අවුලක් නැ බබා ..

🌹RED KANDLESS🌹Where stories live. Discover now