PART8

73 4 0
                                    

දැන් කොහොමද මැනික උණ අඩුයි නේද වස්තුවේ ...

AV විලා එකේ සැපපහසු කාමරය ගුලි වෙලා බෙට්ශිට් එකක් බෙල්ල ලගට වෙනකන් වහන් හිටියේ වෙන කවුරැත් නෙමේ අායුල් ..

අයුල්ට කතා කරගන්න බැරි තරම් උන වැඩි වෙද්දි කලින් පැය ගානක් බේස්ට්මන්ට් එකකට වෙලා වින්ද වේදනාවේ ප්තිඵල අායුල්ගේ අැගෙන් පිට දාන්න පටන් අරන් .

තකහනියෙම නුවරඑලියේ අාපු අායුල්ගේ අයියලා තුන්දෙනාම වට වෙලා කොල්ලට කොහොමද බලද්දි කාටවත් නොදැනෙන්න කේශව් අායුල්ව ශිට් එකකින් එතුවා..

උණයි නුවරඑලියේ ගල් ගැහෙන සීතයි නිසා කාටවත් එක ගානක් නොවුන එක හොදට ගියා.නැත්තන් මෙතන වෙන නඩුවක් ..

අයුල් මේ දවස් ටිකේම සැහෙන්න මහන්සි වුනානේ රශ්වාන් ..එකයි මේ බෙහෙත් දුන්නා අයි වි එකකුත් දිලා තියන්නේ පැය තුන හතරකින් අැරිලා යයි ..

ඔයාලා දැන් යනවද ?

පැත්තකින් විහුගේ සීතල හඩ අැහෙද්දි අයුල් ලගටම වෙලා හිටපු තෙහස්ගෙත් බැල්ම ඉබේම විහු දිහාට අැදිලා ගියා..

අනිත් ටිචස්ලා ලමයි එක්ක අැවිදින්න ගියාට තෙහස් අයුල් ගාව නැවතුනා ..ඊට ටික වෙලාවකට පස්සේ තමා අායුල්ගේ අයියලයි විහූයි අාවේ ...

විහු අාපු වෙලාවේ ඉදන්ම තෙහස් බැලුවේ එ හැසිරිම දිහයි...

අායුල්ගේ කකුල් වල තියෙන සිරිම් වලට බෙහෙත් ගලා බැන්ඩෙජ් කරලා තුවාල වුන තැන කීලින් කරනකොට අයුල් වේදනාවෙන් කැගැහුවත් එ විහුගේ අැස් හැගිමකින් තොර වෙනකොට අයි වි එක දිලා බෙහෙත් දෙනකොට එතන කිසිහ අාදරණිය බවක් තිබ්බේ නැ...

ඩොක්ට කෙනෙක් පෙශන් කෙනෙක්ට පවා ඊට වඩා හොදට සලකනවා...ඊටත් වඩා අමු අමුවේ කැපිලා කෙටිලා තියන තුවාන අැයි එහෙම වුනේ මොකක්ද ඔයාට වුනේ කියලා අහන්නවත් වුවමනාවක් නොවෙද්දි කෙශව් මම හිටියා කියලා ගානක් නැතුව බෙහෙත් දාලා පැත්තකට වුනා..

තමන් කසාද බදින්න ඉන්න කොල්ලා ට තුවාල වෙලා අසනිප වෙලා  ඉන්නවා දැක්කහම බැල්මකින්වත් කලබල නොවෙන කෙල්ලෙක් දැක්කමයි..

🌹RED KANDLESS🌹Where stories live. Discover now