part 16

87 5 2
                                    

මගේ අම්මා .....

ඔයා මේ කොහොමද ?

මම එ් දෙන්නා ගැනම දන්නවා තෙහස් ..

මම ඔයෙට පුරැදු නමම කියන්නම් ...

විහු මම දිහා බලලා හිනා වෙලා මගේ ලගටම පුටුවක් අැද ගත්තා ..

තමන්ගේ අම්මගේ තාත්තගේ මිනිමරැවෝ පස්සේ පන්නලා මරලා දැම්මට ඔයා එ් දෙන්නගේ රැපේවත් දැකලා තියනවද?

අහන් ඉන්න තෙහස් ...තවත් ඔයාව වටේ යවන්න දෙයක් නැ ..මම දන්න හැම දේම කියන්නම් ...ඊට පස්සේ ඔයා තීරණයක් ගන්න

හාන්සි වෙන්න



තෙහස්ව හාන්සි කරලා කැනියුලා එකත් හදලා තෙහස්ගේ ශර්ට් එකේ බට්න් ගලවලා උඩු කය නිරැවත් කරගත්ත  විහු තෙහස්ගේ පපුවේ තැනින් තැන ලා රස්නේ වතුර පොගවපු ටවල් එකකින් පිහදානකොට අයුල් එක්ක ඔට්ටු වෙලා තුවාල වෙලා තියෙන තෙහස්ගේ ගතට දැනුනේ පුදුමාකාර සනිපයක් ..

බොරැවට ලැජ්ජා වෙන්න එපා තෙහස් මාව ඩොක්ට කෙනෙක් කියලෙ හිතන්න අමාරැනම් ඔයාට පුලුවන් මම ඔයාගේ නංගි කියලා හිතන්න ...

තෙහස්

ඔයාට මතකද ඔයා හිටපු අනාත නිවාසේ පාලිකාව යුවිනා මැඩමුයි එයාගේ සහ්බන්ඩ් සෙයොන් සරැයි ....

ඔයා හිතන්නේ ඔයා පොඩි කාලේ ඉදන් අනාත නිවාසේ හිටපු නිසා එ් දෙන්නා ඔයාට විශේශයෙන් සැලකුවා කියලද ?

ඔයා දක්ශ කම් පෙන්නුව නිසා ඔයාව කොලඹ හොදම ඉස්කොලෙකට දැම්මා කියලද?

අනාත නිවාසෙක හිටියත් දවසකට ඔයාගේ අතේ රැපියල් 1000ක්වත් තිබ්බා නේ ...
පොත් පත් බැග්  අැදුම් සපත්තු සේරම හොදම එවා ..

ඔයා කන්න අාස මොනවද ඉලග තප්පරේ ඔයාට එවා හම්බුනානේ....

අනිත් ලමයි මැඩම් සර් කියද්දි ඔයා කොහොමද කතා කලේ අම්මේ තාත්තේ කියලා ..

යුවිනා මැඩම් එක තප්පරෙකට ඔයාව එයාගෙන් අැත් කරාද ?

අවුරැදු දොලහෙදි නිවාසෙන් අයින් කරලා අැනෙක්ස් එකක නැවැත්තුවා බැන්ක් කාර්ඩ් කෙඩිට් කාඩ් පවා දුන්නා ...ඔයා තනියම ජිවත් වුනා එක අැත්ත ..

Naabot mo na ang dulo ng mga na-publish na parte.

⏰ Huling update: a day ago ⏰

Idagdag ang kuwentong ito sa iyong Library para ma-notify tungkol sa mga bagong parte!

🌹RED KANDLESS🌹Tahanan ng mga kuwento. Tumuklas ngayon