PART12

68 3 0
                                    

..
අැයි මේ මොන

මගේ අතේ තිබ්බ බීම විදුරැව අැගිලි වලින් ලිස්සලා රැටද්දි තෙහස් එක අරන් මෙසේ උඩින් තිබ්බා ..

දවස් දෙකක් ගෙවිලා කැම්ප් එකේ තුන්වෙනි දවස උත්සවේ ඉවර වෙලා හැමෝම මම ඔගනයිස් කරපු පාර්ටි එකේ ..අපේ ස්කුල් එකේ අය විතරක් නෙමේ අාපු හැමොම එ පාර්ටි එකේ ...

එත් මම .........

අැයි මම  එ් බීම එක බිව්වේ ....

මට දැනුනේ මගේ අැග ලොක් කියලා ..මගේ අැස් පෙනුනා මට හොදට අැහුනා එත් මට නැගිටගන්න බැ අත පය හොලවන්න බැ ..

මේක සැහෙන්න දරැනු DRUG එකක් වෙන්න ඔනි...නිකන් කොල්ලෙක්ට පෙවුනනම් එක උගුරක් අැති සිහි නැති වෙන්න..

එත් විස වලට ඔ්නවටවත් වඩා ඔරොත්තු දෙන මට එ් DRUG එකෙන් සියට තිහක වගේ බලපැමක් තිබ්බේ ..

විහු මාව වගේම කේශ්වත් විශ වලට හුරැ කරලා තිබ්බේ ..කොටින්ම ක්ලොරෆොම් පවා මට දරාගන්න පුලුවන් මට්ටමක් තිබිබා..
විහූ එ් මට්ටමට අපේ අැගවල් හදලා තිබ්බා..

මගේ උරහිස් වලින් අල්ලලා එයා මාව අැගට වාරැ කරන් අරන් අාවේ කාර් එකට..කා එක අැතුලේ AC එක කොච්චර වැඩි වුනත් මගේ බෙල්ල නලල දැනටමත් දාඩියට තෙත් වෙලා ..

සිට් එක කඩලා ටිකක් පස්සට කරලා සිට් බෙල්ට් එක වගේහ ඉන වටේට යකඩ බෙල්ට් එකක් තද වුනා...යතුරකින් ලොක් කරන යකඩ බෙල්ට් එකක් ..

අත් කකුල් දෙකම කෆ්ස් වලින් හිර වෙද්දි මම හිටියේ අසරණ වෙලා..
විහූ පවා මෙවෙලේ මට උදව් කරන්නැ..මොකද එයා  එපා කියද්දිම කරගත්ක මොඩ වැඩ මේවා..එතකොට කේශ් එයා සිටියා නක්කලේට හිනා විගෙන...

කේශ් මේ කෙහෙල්මල ඉවර වුන ග8මන් උබව නොමර මරනවා මම .

තෙහස් මවුත් ගැන් එක අරන් මගේ අැගට බර වෙද්දි මාව වෙව්ලුවා...

මම තෙහස් දිහා බැලුවේ තනිකර මීනිමරැ බැල්මක් වෙනකොට එයා නම් හිටියේ නක්කලෙට කට කොනින් හිනා වෙන ගමන්...

මට හෙල්ලෙන්න බැ  කෆ්ස් දැම්මත් නොදැම්මත් බෙල්ට් එක නිසා කොහොමත් හෙලවෙන්නවත් බැ...

🌹RED KANDLESS🌹Where stories live. Discover now