Chapter 03 🤭🦋

106 25 12
                                    

නංගි.. සකුරා.. මට ඔයා එක්ක පොඩ්ඩක් කතාකරන්න ඔනෙ..චුට්ටක් ඉන්න පුළුවන් ද..

ආ.. ඕහ් ආදි අක්කෙ කියන්න ම..මං අහන් ඉන්නෙ...

නංගි. මට ඔයාගෙ යාළුවෙක් වෙන්න ඔනි.. මං මට පුළුවන්ද ඔයාගෙ න..නම්බරෙ ගන්න..

අහ් හා අක්කෙ මං මං දෙන්නම්.. කොලේක ලියලා දෙන්නම් මං ඉන්න.

නෑ නෑ මෙහෙම අතෙ ලියන්න සකු..

ආදි pov..

යාළුවොන්ගෙ කියවිල්ල අහන් ඉන්න බැරිම තැන මං ගිහින් සකුගෙන් නම්බර් එක ඉල්ලුවා. කොච්චර වැඩ්ඩෙක් වගෙ හිටියත් කවදාවත් කෙල්ලෙක්ගෙන් නම්බර් එකක් ඉල්ලලා නැති නිසා ද මං දා ගොත ගගහා ගොනෙක් වගෙ චාටර් උනෙ.. උෆ් අත අල්ලද්දිත්  කිචි මං  කොහොම හරි දරාගෙන අත දුන්නෙ නම්බර් එක ලියන්න එතකොට එයා මගෙ අත නිකමට හරි අල්ලන නිසා..

මං මැසෙජ් එකක් දාන්නම් නංගි..

හරි අක්කි.. බායි..

මට යාළුවෙක් හිටියෙ නැති නිසා වගෙම. ආදි අක්කි මාව කිහිපසැරයක්ම අනික් අයගෙන් බේරගත්ත නිසා දෙපාරක් නොහිත මං නම්බර් එක දුන්නා. අලෙව් එයා වැඩ්ඩෙක් වගෙ  අතෙ ලීන්න කිව්වට බලන් යද්දි එයා කිචි බෝලයක්නේ...

🔸    🔸    🔸    🔸     🔸    🔸      🔸

...After few weeks....

අක්කි... ආනෙ දුවන්න එපා ඔහොම ඉන්නකො ම.. මං අහ් ඉන්නකො...

ආපො ටියුලිප්.. ඔහොමනම් බෑ ඉක්මන්ට එන්නකො..

අනෙ මට මහංසි.. අක්කෙ ඔහොම ඉන්නකො...

උෆ් කො එන්න ටියුලිප් මං ඔයාව කරෙ තියාගන්න..

අනෙ යන්න කවුරුහරි දැක්කොත් ඉවරයි.. 

සකු pov...

හ්ම්.. මේ ගෙවුන කාලෙ ඇතුලෙ ගොඩාක් දේවල් වෙනස් උනා.. ආදි අක්කයි මායි ගොඩාක් හොද යාළුවො උනා.. යාළුවො කියනවට වඩා සහෝදරියො කියනවනම් හරි. ඉස්සර මට බැනපු ලමයි දැන් මං එක්ක හොදට කතා කරනවා. ආදි අක්කා හැමතිස්සෙම මං ගැන හොයලා බලනො. මට කන්න බොන්න අරන් දීලා මලක් වගෙ බලාගන්නෙ මාව. හොදම දේ තමා එයා මට කියන්නෙ ටියුලිප් කියලා. අනෙව් මං ඒ නමට ගොඩාක් ආසයි.

WHAT IS LOVE  😊❤🦋  [Complete ] Waar verhalen tot leven komen. Ontdek het nu