chapter 06 👀🦋🤭

146 24 12
                                    

පසුවදා උදෑසන....

මට උදේම ඇහැරුනා.. උෆ් මේ වෙනකනුත් සකු තාම මගෙ අත උඩ දොයි.. අනෙ මගෙ කෙල්ලගෙ ලස්සන..මූනට වැටිලා තිබ්බ කොන්ඩෙත් හිමීට අතින් පස්සට කරලා. මං කෙල්ලගෙ ලිප්වලට පලවෙනි වතාවට කිස් එකක් දීලා සකුව ඇහැරවන්න try  කරා.

සකු.. නංගි බබෝ... නැගිටින්න නැත්තම් මං කොට්ටෙන් ගහනො..
ඉල්ලකො අලෙ...

ම්ම්.. කෝ රත්තරං නැගිටින්න කො... අයියෝ බෝලෙ කෝ කෝ නැගිටින්න කම්මැලි කෙල්ල. ආහ්... ටොමි..

ආයිහ්.. රිදුනා.. අක්කේ....

කෝ ටොමි අයින් වෙන්න.. කෝ බබා ඉක්මන්ට නැගිටින්න නැත්තම් ටොමි හපයි ආහ්..

මටත් සද්දෙ දාලා නිදාගන්න හැදුවට මොකො.. ටොම් ඇවිල්ලා එකපාර ඇදට පැන්න නිසා කෙල්ලට නැගිටින්න උනා. දෙන්නා එක්ක උදේම දගලන්න ගත්ත නිසා. අම්මගෙනුත් බැනුම් අහලයි නැවතුනෙ.

කොහොමහරි මගෙ අම්මයි තාත්තයි ටවුන් ගියා.. ඊටපස්සෙ මායි සකුයි හොදට කෑගහලා සිංදු කියලා  fb video  බලලා ආතල් එකෙ හිටියා. උෆ් එකපාරම කෙල්ල අහපු දේ නිසා මට කට උත්තර නැතිවුනා.

සකු pov...

උෆ්.... මේ අක්කත් අප්පො අපෙ තාත්තා වගෙ.. උදේම ඇහැරවනවා. වදෙ.. ඉන්න දෙන්නෙ නෑ නෙ.. අක්කත් එක්ක කෑගහලා අනිප්පැත්තට නිදාගන්න ගියත් කොහෙවත් ඉන්න රිලා මොටා අර ටොමියා පැන්නනෙ ඇදට ඉතින් උදේම නැගිටින්න උනානෙ. කොහොමහරි අක්කට කොට්ටෙන් ගහලා දෙන්නා රණ්ඩු වෙන්න ගත්ත නිසා අක්කිගෙ අම්මත් බැන්නා..

දෙන්නා එක්ක ගෙදෙට්ට වෙලා හිටියා. නැන්දයි මාමයි ටවුන් ගිය නිසා. අක්කගෙන් අරක අහන්න ඔනෙ.. එක්කො.. දැන් ම අහනවද.. ඔව් ඔව් දැන් ම අහමු..

අක්කෙ...

ම්ම්.. ටියුලිප්.. කියන්න පැටියො..

ඊයෙ රෑ ... අර ඔයා මගෙ බෙල්ල අතගෑවෙ...

අහ්.. මොකක්.. ආ.. ඔව්..  මං..මං.. ඒක කරෙ මේ නිකම්.. සනීපයි නේද..

ඔව් අක්කි.. ඒක සනීපයි.. අයියෝ. උයා සෑ කිත් එකක් දුල්ලමනම් සැජ්ජ හිතුනා අලෙව්. මට මතකයි අපෙ අම්මත් ඒ කාලෙ මට ඔහොම නින්ද යනකම් ඉදලා කිත් දෙනො.. ඒක මතක් උනා. ඒත් ආයෙ අම්මා එන්නෙ නෑ නෙ..

WHAT IS LOVE  😊❤🦋  [Complete ] Where stories live. Discover now