Chapter 11

60 9 4
                                    

මාස 03කට පසු...

💗Happy birthday මගෙ අක්කෙ. ඔයා හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔනෙ මගෙ කොටි පැටියො. මං ඔයාට හුගාක් ආදරෙයි. අක්කෙ.... හැමදාම මාත් එක්ක මේ විදිහට හුගාක් ආදරෙන් ඉන්නවා නේද අක්කෙ. ම්ම් කවදාවත් දාලා යන්න එපා හරිද. අක්කිගෙ සකු බබාට බෑලෙ අක්කා නැතුව ඉල්ල. අක්කි දල්ලොද.. මං අක්කිට ගොඩාක් ගොඩාක් ආදරෙයි නෙ. අක්කි මගෙ පන. ඒත් අක්කි බැන්දම අක්කිගෙ තූල වෙනකෙනෙක්ගෙ වෙනවනෙ අක්කෙ. එතකොට සකු පව්. අක්කා බදින්න එපා අක්කෙ. අක්කා සකු බබා එක්කම ඉන්නවද. අක්කෙ ඒලෙවල් හොදට කරන්න අක්කෙ. මං දන්නවා මගෙ අක්කට හොදට කරන්න පුළුවන් කීලා. මටත් වඩා මට අක්කිව විශ්වාසයි අක්කියො. උම්ම්මහ්. ආදෙයි.. ❤💗🎂

❤අනෙ තැන්කූ මගෙ පන. අක්කා හැමදාම ඉන්නෙ ඔයා එක්ක රත්තරං.. කවදාවත් ම අක්කා දාලා යන්නෙ නෑ පනව. අක්කා පොරොන්දු වෙනො හලිද. අක්කත් ආදරෙයි නෙ පනට. උම්ම්ම්ම්මහ්. ඉස්කෝලෙ එන්න අනිවාරෙන් අද හලිද..💗

ආදි pov...

උදේම නැගිට්ට ගමන් ෆෝන් එක අතට ගද්දි දැක්කෙ. මගෙ රෝසමලගෙ msg එක.. අනෙ පව් මෝඩ කෙල්ල. පාන්දර නැගිටලා මට මැසෙජ් කරලා. හීනෙන් බයවෙලාද කොහෙද ශුවර්.  එහෙම උනාමනෙ ඔහොම හැසිරෙන්නෙ....
වැඩ ටික කරගෙන මං ඉස්කොලෙ යන්න ලෑස්ති වෙලා කේක් ගැන අහද්දි අම්මා සකුට වෙනම කේක් අරන් තියපු එක අහද්දි අමුතු සතුටක් ආවත් නොපෙන්වා හිටියා...

❤ අම්මේ.. කේක් ටික කපලා ඉවරයි ද..
🚹 ඔව් ආදි.. ඔයා අරන් ගිහින් කට්ටියටම දෙන්න. සකු දුවට මං වෙනම තියලා තියෙන්නෙ එයාට ඒක දෙන්න හරිද.
❤ ආ හරි අම්මි. එහෙනම් මං යනො පරිස්සමෙන් හරිද..
🚹 හරි පැටියො.. පරිස්සමෙන් බුදුසරණයි මගෙ දුවට...

බස් එකට නැග්ගට පස්සෙ තමා මට බේරෙන්න බැරි උනෙ. හවසට බිත්තර පාරක් කන්න වෙනවා කියලා කට්ටිය කිව්ව නිසා පොඩි බයකුත් ආවත් නොපෙන්වා ගැම්මෙන් හිටියා. කට්ටිය විශ් කරත් මං හොයපු කෙනා ඒ අතර හිටියෙ නෑ. ජානු කෝ මේ ගස් ගෙම්බි. ගිය අවුරුද්දෙ ඉදන් කේක් ඉල්ලපු එකි දැන් නෑ නෙ. උෆ් මෙව්වට තමා මට නගින්නෙ ඉතිම්.

WHAT IS LOVE  😊❤🦋  [Complete ] Where stories live. Discover now