🐶01🐶

348 14 20
                                    

"සදෙව් සර්"

"ඕ කියන්න අකලංක මොකක් හරි ප්‍රශ්නයක්ද මචං? අනික මං කීපාරක් කියලා තියේද ඔය සර් බර් ගාන්න එපා කියලා.....😝"

"එහෙම බෑනේ සර්...අනික අද ඔයා නිසා තමා අද මං මෙහෙම ඔලුව උස්සලා ඉන්නේ.නැත්තම් මෙලෙහකටත් මැ....රි.."

"අහ් ඇති ඇති....පහුගිය දේවල් ඔක්කම ඉවරයි දැන්. හරි කියහංකෝ මොකද්ද ප්‍රශ්නේ.."

"සර් අද පොඩි රික්වෙස්ට් එකක් ඇවිත් තියෙනවා අපේ කැෆේ එකට.ඒකත් ස්පෙශල් කපල් එකකින්.එයාලා gay කපල් එකක්.එයාලට අද සර්ගේ සෝලෝ මියුසික් විදිහට Love Theme එකේ සෝන්ග්ස් වගයක් කියන්න පුලුවන්ද කියලා ඇහුවා. මොකද අද එයාලගේ ෆර්ස්ට් ඇනවසරි එකලු...ඒක එයාලට ස්පෙෂල්ව සෙලිබ්‍රේට් කරන්න ඕනෙලු...අනික සර්ගේ වොයිස් එකට මාර ෆීල් උනාලු එයාලට කලින්....ඒ නිසා අපිට පොඩි රික්වෙස්ට් එකක් දාලා තිබ්බා..එයාලා ඕනම පේමන්ට් එකකට රෙඩි කියලා කිව්වා...."

love ඒ තමා මං මේ ලෝකේ භයම හැගීම.... ඒක මොනවගේද කියලා මං දන්නේ නෑ...හරියට මට මගේ ශීබව දැනෙන විදිහද.....නැත්තම් මගේ සුදු නෝනව මට දැනෙන විදිහද.....එහෙමත් නැත්තම් මගේ චුක්කිව මට දැනෙන විදිහද....මං දන්නේ නෑ....ඒක ලස්සනද.... කැතද කියලාවත් මං දන්නේ නෑ... 😔😔ලැබෙන්න ඕන කාලේදී නොලැබුනු ඒ නැති වුන හැගීමට මං මාරම භයයි...සමහරවිට ඒක ලස්සන ඇති...ඒත්  දන්නේ නෑ ඉස්සරහට කොහොම ජීවිතයක් ගතකරන්න වෙයිද කියලා මට ....ඒත් ඒ අකුරු හතරට අදටත් මං තාම මාර භයයි....
☹️😞

"ස...ර් ...... සදෙව් සර්......"

"ඔහ් සොරි අකලංක මං පොඩ්ඩක් .... අයිම් සොරි ෆෝ දැට්....කියන්න එයාලගේ රික්වෙස්ට් එක මම ඇක්සෙප්ට් කලා කියන්න...අනික නෝ පේමන්ට් කියන්න.ඔයත් දන්නවනේ මං සිංදු කියන්නේ මගේ සතුටට කියලා...අහ් අනික අද කැෆේ එකම රෙඩ් රෝසස් වලින් ඩෙකරේට් කරන්න..තව බැලුන්ස්, කේක්,කැන්ඩ්ල්ස් ඔක්කම අපි ගානේ එයාලට දෙමු සර්ප්‍රයිස් එකක් විදිහට.... ස්ටාෆ් එකේ අයත් එක්ක ඒ වැඩ ටික ඔයා පොඩ්ඩක් බල්න්න හොදේ.හවස 6 වෙද්දි වැඩ ඉවර කරන්න.එයාලට ඉන්ෆෝම් කරන්න ආෆ්ටර් 6 කියලා...."

"ඔකේ සර්...අයි විල් ඩූ දැට්....එතකොට සර් අර ටේබල් එ...ක..??????"

"අහ් ඒකත් ඒ විදිහටම ඩෙකරේට් කරන්න.ඔයාත් දන්නවනේ ඒ කෙනා කොහොමත් හැමදාම වගේ එනවානේ එතනට....අනික ආවා නැතා වෙනසක් නොකරම සර්ව් කරන්න...අපිට අනුව එයා එක ගෙස්ට් කෙනෙක් විතරයි...ඊස් දැට් ඕල්?"

|| 𝒮𝒽ℯℯ𝒷𝒶  ||   ❦ශීබා❦Where stories live. Discover now