🐶08🐶

83 9 10
                                    

Abhee's Pov

"ඔහ් සොරි මං දැක්කේ නෑ...."

"අඩේ සුදු මල්ලි.....මේ උබම නේද බන්.... කොහිද ඕයි මෙච්චර කල් හිටියේ....ඒ කොහිද ඕයි යන්නේ
සදෙව්......ඒ......සුදු මැනික....."

කොහාටද මේකා ගියේ....ශික්.....ඔව් ඒ මගේ කොල්ලා තමා....මගේ පණ.....මගේ පළවෙනි හා එකම ආදරේ....මං ඒකාට ලොකු ද්‍රෝහි කමක් කලා...ඔව් ඒකට හරියටම අවුරුදු 4ක ඉදන් විදෝනවා මං... ඇස් මානේ හිටපු එකම මැනික් කැටේ එකපාරටම අතුරුදහන් වුනා....හෙව්වා හැමතැනම..... හෙම්බත් වෙනකම්ම හෙව්වා ඒත් හම්බුනේ නෑ...ඒත් අදත් ඒ මැනික අත ළගටම ඇවිත් මට කෙස්ගහෙන් මිස් උනා...ඒත් දැන් මම උබ ඉන්න තැන දන්නවා මගේ සුද්දෝ...මං උබව හොයාගන්නවමයි....මට ආයේ උබව නැති කරගන්න නම් බෑ මැනික.... බෑමයි....

අවුරුදු ගානක මහන්න්සියට එක බලාපොරොත්තුවක් අද මට ලැබුනා...මගේ කොලු පැටියා ඉන්නවා....ඒ ඇස් ,ඒ රූපේ එදා වගේමයි... කොල්ලා පොඩ්ඩක් ඇග දාලා...ඒ නිසා තවත් ලස්සන වෙලා... කොහොමත් ඌ ලස්සනයි... දැකපු පළවෙනි දවසේ වගේම.....

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

"බිනුර තාම ලෑස්ති නැද්ද බන්....මෙහෙම ගියොත් බදින්න වෙන්නේ නෑ.....අනික තොට නෙමී බන් මනමාලි බලන්නේ මටයි....හරියට මු මනමාලයා වගේ නේ හැසිරෙන්නේ...වරෙන් යකො ඉක්මනට...""

"ඉදහන් බන් මේ එනවා.....රෙද්දේ සපත්තුව හිර වෙලා මගේ.....

"ම්ම්ම් යමන් යමන්.....මාර කඩිකුල්ප්පුවක් නේ තියෙන්නේ....මොනා උනත් මස්සිනා විදිහට හැන්ඩ්සම් විදිහට යන්න එපැයි.... කවුද දන්නේ නෑනන්ඩි උබව එපා කියලා මාව බදීද කියලා... කෝකටත් කියලා රෙඩි වෙන්න එපැයි....නැත්තම් නෑනගේ නංගිව ලයින් කරගන්න ඕනී...."

"පල ගෙවලයා....අනික එයාට නංගිලා නෑ.... ඉන්නෙත් මල්ලියෙක්....පොඩි මසියා මගේ... උබටත් ඉතින් එහෙම තමා.....මොනා නැතත් ඌ හැන්ඩියා....උබටත් වඩා..."

"අනේ පල ඩෝ යන්න....මේ අභීට ගහන්න මේ වැයික්කියේ.... ඒකත් පොඩි එකෙක්...."

පුහ්ඃ!!....

"ඌ පොඩිමත් නෑ .....උබට වඩා අවුරුදු 3ක් විතර බාල මං හිතන්නේ......මේ බලපන් මේ ඉන්නේ...."

|| 𝒮𝒽ℯℯ𝒷𝒶  ||   ❦ශීබා❦Where stories live. Discover now