🐶04🐶

108 9 18
                                    

"කොහිද බම්ලෝ ඉන්නේ....බලහන් තව විනාඩි 10කින් ට්‍රේන් එක එනවා කියලා අනවුන්ස් කලත් එක්ක....තෝ ගුල ගහන්න හදනවා නෙමීනේ....හැබැයි තෝ එහෙම කලෝතින්...😤"

"අනේ ඉදහන් බන් මං මේ එන ගමන්.....තව විනාඩි 5න් ස්ටේෂන් එකේ....කොහිද ඉන්නේ උබලා...😕"

"අහ් එල එල ....හැම්පි හැම්පි.... 4 වෙනි එකේ ඉන්නේ ඉස්සරහම.....2nd ක්ලාස් නේ....මේ එද්දි හැපෙන දෙයක් අරම් වරෙන් හොදේ....😁😁"

"තොට හැපෙන එක කිව්වා කියලා හිතාගනිම්... ගොන් වස්සා....එන ටිකට දුන්න වදේ බලපන්....තියපිය ෆෝන් එක මන් බහින්න ළගයි දැන්...."

නැගිටිද්දි හොදටම පරක්කු වෙලා...කොහිද නිදා ගනිද්දි පාන්දර 3 කිට්ටුයි නේ...තේමිය ආවයින් පස්සේ ඉතිම් යන්නේ... කොහිද හුගකාලෙකින් නේ හම්බ උනේ....

තේමිය ජයනාත්.....

මගේ A/L බොක්ක....මට ඌව බොක්ක උනාට ඌට මාව ක්‍රශ්....ඌගේ වන් ඇන්ඩ් ඔන්ලි ක්‍රස් එක හුම්ප්😌....ඒත් මට ඌ ගැන කවමදාවත් ඒ විදියේ හැගීමක් ඇවිත් නෑ...උට ඒක මං කිව්වම ඌ ඒක සතුටින් භාර ගනිද්දි මට දැනුන  සැනසීම කියල නිම කරන්න බෑ....දැන් නම් ක්‍රස් බස් ඉවරයි...උට ස්විඩන් කෑල්ලක් හම්බ වෙලා නිසා... කෑල්ලක් කිව්වට කොලු කෑල්ලක්...A/l ඉවර උන ගමන් ඌව ස්වීඩන් යැව්වේ උගේ තාත්තත් එහේ වැඩ නිසා......

:::::::::::::::::::::::::::::::::::::::::

"අඩෝ තේමිය උඹ මෙහේ...."

"ඔව් ඉතිම් තොට ඉතිම් අපිව මතක නෑනේ...ඒ නිසා මං ආවා උබව බලන්න...
බලම් ගියපුවම කොල්ලා දැන් බිස්නස් මන් කෙනෙක් නේ පුහ්ඃ"

"අඩෝ එහෙම නෑ බන්....උබටනේ අපිව අමතක රෙද්ද....ගියා ගියාමයි කෝල් තියා මැසේජ් එකක් වත් නෑ හුම්ප්.."

"නෑ යකෝ මගේ ෆෝන් එක නැති උනා ඌරෝ එහෙදී .... කන්ටැක්ස් ඔක්කම නැති උනා ඕයි....තාත්තව හොයාගත්තෙත් බොහොම අමාරුවෙන්.....හිතපංකෝ ෆ්ලයිට් එකෙන් බැහැපු ගමන්ම ෆෝන් එක නැති උනා කිව්වම....වෙලාවට එහේ සෙකියුරිටි ෆැසලටීස් හොදා....නැත්තම් මට වෙන්නෙත් හිගාකන්න තමා....😥
අනික ඊටපස්සේ මං උබට fb රික්වෙස්ට් එකක් දැම්මා.....තෝ ගණන් අරන් වත් නෑ ඒක....ගොන් නරියා....මෙහේ දීපිය තොගේ ෆෝන් එක.."

|| 𝒮𝒽ℯℯ𝒷𝒶  ||   ❦ශීබා❦Where stories live. Discover now