"නවත්තපල්ලා.. මූව මරන් කන්න ඕනේ නෑ.. අලුත් බඩුවක් කමින් හෙට"
කුනු ගොඩක් වගේ විසිකරපු ඒ පිරිමි පපුව පව්කාරයන්ගෙ ගුබ්බෑයමෙන් එලියට ආවා...
හොද සිහිය බල්ලට ගියාවෙ හෙට ඉස්කෝලෙ යන්න ඕනෙනෙ..
" උබ ලාමකයි හුත්තෝ.. ගෑනි වගේ උබ දැක්කම අරින්නමයි හිතෙන්නේ .. මොනා කරන්නද මේක උබේ කරුමෙ "
බෝඩිමේ කණමදයත් ඇගට ගොඩ වෙන්න ආවට මොකද හෙට ඉස්කෝලෙ නිසා දැන් කොල්ලට ඕවට වෙලාවක් නෑ..
" උබව මන් වෙන දවසක අල්ලගන්නම් #&ගෙ පුතා.. අදට උබ බේරුනා කියලා හිතාගනින් "
වහපු දොර කඩාගෙන යන්න ඇහෙන ඒ ගර්ජනාවට කොල්ලා සමච්චල් කරා...
කවදාවත් ඔය කටේ සූකිරි දාන්න හොද වචන පිට උනේ නෑනෙ ...
කොල්ලා කුනු ගද යන්නම නාලා හැම අමාරුවම දියවෙන්න කරේ එයාගෙ ආසම
විනෝදාංශය ...*****
හීන්දෑරි පිරිමි ලමයා කුනු වතුර බකට් එකක් නාගෙන හිටියා.. කුනු වතුර කියලා පෙන්වන්න ඒ වතුර පාරට මාලු කටු වගේ ඇටසැකිලි ගොඩක් ඇදලා තිබුනා ...
කෙට්ටු කොල්ලා හිටියේ හිර වෙලා එයාගෙ අත් දෙපැත්තේන් විලංගු බැදිලා තිබුනා..
එයාව දෙපැත්තෙන් අල්ලගෙන හිටියේ නම්බුව සහ ආත්මගරුත්වය..
එයා වටේ තිබුනු මායා වලල්ලට ඊතලයක් දාලා ඒකට නමක් දීලා තිබ්බෙ සම්මතය කියලා...
පොඩ්ඩක් ඉන්න එයාගේ ඔලුව උඩින් සමාජය කියලා ලොකු තරාදි පඩියක් තිබුනා වගේම ඒක උඩම තිබුනේ කරුමය කියලා ලොකු අල ගෙඩියක් !!!
හීන්දෑරි කොල්ලා හිනා වෙනවා.. ඒත් උරහිසේ පැත්තක එල්ලා වැටුනු බෑගය හිස් !
කේසර අයියේ මෙන්න ඉස්කෝලෙ පත්තරේට මේ වතාවෙත් මල්වරයා කාටූන් චිත්රයක් ඇදලා
YOU ARE READING
මල්වර පිරිමි || BL ✓
Non-Fictionමාව රකිනවද? නෑ උබට මම නැතුව රැකෙන හැටි කියලා දෙනවා... ශදේව් × විවේන්ත්