_____DO YOU LIKE ME?🌚____

176 37 16
                                    

"කවුද බං ඒ සිරාවට?"

"මේ ඔහොම නැවතියන්. චාලි උබ දන්නවද අර ප්රෝෆෙසර් ජියෝන්ගෙ ඇගෙ එල්ලි එල්ලි කතා කරන සක්කරවට්ටම ගැන"

"මමත් හරියටම දන්නෑ ජිමිනා ඒත් යුනි එකෙ කතාවෙන හැටියට නම් එයා යුනි එකට ආව අලුත් ඩොක්ටර් "

"ඩොක්ටර්? යුනි එකට මොකටද බං ඩොක්ටර්ස්ලා?"

"ඇයි සික් රූම් එකට ..ඩොක්ටර් ලී ට්රාන්සර් කරානෙ ..දැන් ඉන්නෙ මෙයාලු"

"එහෙමත් එකක්ද?හරි හරි උබ පලයං ...ඇ බං ටේ සිරාවටම මේකි ඩොක්ටර් කෙනෙක්ත"

"කවුද බං දන්නෙ ..ඩොක්ටර් නෙමෙ මොකී උනත් මගෙ කුකීට ලයින් දාගෙන ආවොත් ඕකීගෙ ඩොක්ටර් පට්ටම තියලා ඒක උඩ වාඩි කරවනවා මගුල "

"ඒ පාර තෝ මොකක්ද කරන්න යන්නෙ ...අනේ මේ මේං වැන්දා තොගෙ ඔය ප්ලෑන්වලට මාවනං ගාවගන්න එපා ..ගිය පාර මතකනෙ මැරුනෙ නැති ටික විතරයි පගයා "

"හරි හරි ඒක පස්සෙ බලාගමු දැන් යමං ප්රැක්ටිස් වලට හොදටම පරක්කු වෙලා බං"

ජිමින් ඇන්ඩ් ටේ ඩබලට මේ අලුතින් ආව ඩොක්ටර් ගැන එච්චරම පැහැදිමක් තිබ්බෙ නැති උනත් ඩොක්ටර් ගැන හොයන්න තියා ටේමින් ඩබලට මේ දවස්වල කන්නවත් වේලාවක් තිබ්බෙ නැතිතරං ...ටේමින් කියන්නෙ යුනි එකෙ බැඩ්මින්ටන් ටීම් එකෙ මෙම්බර්ස්ලා දෙන්නෙක් නිසා නෙක්ස්ට් මන්ත් වල තියෙන ටුනමන්ට් එකට රැයක් දවලක් නැතුව දෙන්නටම ප්රැක්ටිස්වලට වැඩි ෆෝකස් එකක් දෙන්න සිද්ද උනා ...

"ටේ ජිමින් මේච්චර වෙලා මොනාද කරේ ආ වේලාවට ප්රැක්ටිස් එන්න දන්නැද්ද?"

"සොරි කෝච් මේ සැරෙ විතරයි ප්ලීස්...ටේ වරෙන් යකෝ තව හිටියොත් මූ මෙතනම බාවයි අපිව"

ටේමින් ඩබල ෆයි මිනිට්ස් වගෙ වෙද්දි රෙඩි වෙලා ජිම් එකට ආවෙ ප්රැක්ටිස් කරන්න කියලා හිතාගෙන උනත් ටේට හරියට ෆෝකස් එක දෙන්න බැරි උනා

"ටේ මොනාද කරන්නෙ ?මොන සිහියකද ඉන්නෙ ආ ඔහොම ප්රැක්ටිස් කරලා කවදාද වින් කරන්නෙ වැඩෙට ෆෝකස් එක දෙනවා ටේ "

"සොරි කෝච්...ප්ලීස් එක්සියුස්මී "

ටේ එහෙම්ම ගියෙ වොශ් රූම් එකට ටේට එයත් එක්කම තරහයි...ඇත්තටම ටේට තරහ ගන්න කිසිමයක් එතන සිද්ද උනෙ නැතත් ටේට තියෙන්නෙ කුතුහලය ..සමහරවිට ඒ කුක් එක්ක කතා කරපු ලේඩි ගැන වෙන්නත් පුලුවන්...

PROFESSOR DADDY   [Completed]Where stories live. Discover now