_____WITH HER😣____

177 42 24
                                    

" වට්?"

"ඇයි ටේ මොකක්ද උනේ හැමදේම හොදින් නේද?"

"ආහ් ඔව් මේ- මේ- වීඩීයෝ එකක තිබ්බ දේකට- යාහ් අයිම් රියලි ෆයින් "

"සෝ ඔප්පා ඔයා ෆ්රීනම්  අපිට පුලුවන් කොෆී  එකකට යන්න"

"ම්ම්ම්...හරි බලමු  ක්ලාරා මගෙ ෂෙඩියුල් එක ෆ්රීනම් මම එන්න බලන්නං"

"ටේ අපි ගෙදර ආවා බහින්න"

"ආහ්- ඔයා එන්නැද්ද කුකී?"

"නෑ ටේ මම ක්ලාරාව හොස්පිට්ල් එක ලගින් පික් කරලා තව වැඩකට යනවා ගුඩ් නයිට් "

"හ්ම් ගුඩ් නයිට් හියු-"

"යකෝ මූ මං ගුඩ් නයිට් කියනකංවත් හිටියෙ නෑ ...ආශ්  ඔව් දැන් කොහෙවත් යන නැට්ටිචිව ලොකු කරගෙන ...හිටපංකෝ හියුන් මං හොද වැඩක් කරනවා ඔය ගෑනිට හියුන්ටත් අමාරුවනෙ ...ආවා මගෙ මිනිහගෙ ඇගෙ එල්ලෙන්න"

ටේ කාර් එකෙ එනකම්ම ආවෙ නිකං තර්ඩ් වීලර් කෙනෙක් වගෙ  කුක් ක්ලාරා එක්ක වැඩිය  ක්ලෝස් විදිහට කතා නොකරත් ක්ලාරා  බ්රේක් නැති කෝච්චිය වගේ කියවන් යද්දි ඒ හැම දේටම කුක් එකක් නෑර උත්තර දුන්නෙ ටේගෙ මූන රතු වෙලා පුපුරන්න ඔන්න මෙන්න තියෙද්දී ... ඒ අස්සෙ ක්ලාරාත් එක්ක තනියෙන් කුක් ඩ්‍රයිව් කරනවා කියලා දැනගද්දී ටේට ඇත්තටම හිතුනෙ ක්ලාරාව මරං කන්න තරං ෆීලීන් එකක්

"ආහ් ටේ බෙයාර් ඔයා ආවද?"

"ඔව් පාපා ..මම වොශ් එකක් දාගන්න යනවා .අද මහන්සියි අප්පා "

"හා හා මම ඩිනර් රෙඩි කරලා කතා කරන්නංකෝ "

ටේ එහෙම්ම  උඩ තියෙන එයාගෙ කාමරේට ගිහින්  දොර වහගෙනම ඇදට වැටුනෙ අද දවස ගැන හිතන ගමන් ...ටේට තාමත්  ක්ලාරා කවුද එයාට කුක් එක්ක තියෙන්නෙ මොන වගෙ සම්බන්දයක්ද කියලා තාමත් ප්‍රශ්නයක්...ටේ වෝශ් දාන ගමන් පවා හිතුවේ ඒ ගැන

" ටේ මොකක් හරි ප්රශ්නයක්දා බේයාර්?"

"මේ මට? නෑ ඇයි "

"හ්ම් නිකං  කන්නැතුව කෑම එක්ක සෙල්ලං කර කර ඉන්න  හින්දා ඇහුවෙ ...බෙයාර් මොකක් හරි අවුලක්නං කියන්න හරිද මේ පාපා ඔයත් එක්ක ඕනෙ දේකට ඉන්නවා හරිද?"

PROFESSOR DADDY   [Completed]Where stories live. Discover now