_____IS IT LOVE?❤____

167 37 38
                                    

"ටේ මම ඇතුලට එන්නද?"

"වෙනදටත් ඔයා මගෙන් පර්මිෂන් ආරගෙන නෙමෙනෙ ඇතුලට ආවෙ අද මොකද?"

"ටේ  මොකද වෙලා තියෙන්නෙ ...අද යුනි එකෙදීත් මෙහෙමයි .ටේ මගෙත් ඉවසීමේ සීමාවක් තියෙනවා"

"ඉතින්  මං මොකද්ද දැන් ඔයාගෙ සීමාව පයින්න කරේ ආ? මට පාඩුවෙ ඉන්න දෙන්න  මිස්ටර් ජියෝන් ජන්කුක්."

"ටේ ඔයා මෙහෙම හැසිරිලා නෑ ටේ"

කුක් ටේගෙ  සිටුවේශන් එක ගැන හොයලා බලන්න ටේගෙ මැන්ෂන් එකට ආවත් උනෙ දෙන්නම රන්ඩුවකට මුල පුරපු එක ටේගෙ කෙයාර්ලස් වචනත් එක්ක ජන්කුක්ගෙ හිත රිදුන්නෑ කීවොත් බොරු ටේ ඇදෙ කොනක කොට්ටෙ බදාගෙන කුක්ගෙ මූනවත් බලන්නැතුව කතා කරද්දී කූක් හොද හුස්මක් අරගෙන ඩෝ එකත් ලොක්  කරගෙනම ටේ ඉන්න පැත්තටම අනිත්  පැත්තෙන් ඉදගත්තා

"ටේ මං දිහා බලන්න"

"මට බෑ .."

"මොකද්ද ටේ මේකෙ තේරුම දැන් මාත් එක්ක තරහින්ද ඉන්නෙ"

"නෑ"

"එහෙනං?"

"එහෙනං කියන්නෙ ඉතිම් ..මට තනියම ඉන්න දෙන්නකෝ අප්පා"

"ටේ මුරන්ඩු  වෙන්න එපා ප්රශ්නයක් තියෙනවනං කියන්න මෙහෙම යකා නටන්නැතුව ආ?"

"ප්රශ්න විසදන්නත් මං කවුද හියොන් ඔයාගෙ ආ..අපි- අපි නිකම් සෙක්ස් බඩීස්ලා වගේනෙ-මේවා මේවා මගෙ වැරදි හියොන් මට-මට-"

"ටේ- ඔයා අඩනවද ම්ම්ම්?"

"අනේ හියොන් මට බය හිතෙනවා හියොන්"

ටේගෙ ඇස් වලි කදුලු පිරිලා එලියට එන්න පොර කනවා ...ටේ ඉක්මනටම කුක්ට තුරුලු උනේ ඇස්වල හිර කරන් හිටපු කදුලු එහෙම්ම ගලාගෙන යන්න ඉඩ දීලා විනාඩියක් දෙකක්  නෑ සමහරවිට ඊටත් වැඩිය ටේ කුක්ගෙ පහසෙ අඩන්න ඇති හේතුවක් දැනගෙන හෝ නොදැන කුක් කරේ ටේ අඩලා ඉවර වෙනකම්ම ටේගෙ ඔලුව හිමීට අත ගාපු එක විතරයි.

"කුකී-දෙයක් අහන්නද?"

"හ්ම්ම් අහන්න බලන්න"

"ක්-ක්ලාරා එයා- මං කීවෙ ඔයාලා කොච්චර කාලයක් ඉදලා ඩේටින් යනවද?"

PROFESSOR DADDY   [Completed]Where stories live. Discover now