මෙය පිසාච ලොවයි.

25 1 0
                                    

එය වගුරුබිම් ඇති අදුරු නිවසකි.මූසකම අරක්ගත් එම නිවසෙහි පිසාචයින්ගේ හමුවකි.මේ පිසාච ලොවයි.යුද්ධයෙන් පසුව ඩ්‍රැකියුලා තම බලයෙන් පිසාචයින්ටවාසය කීරීමට සුදුසු පරිසරයක් මිනිසුන්ගෙන් වෙන් කොට සෑදීය.මේ එයයි.ආම්දර් ඇතුලු පිරිස නික්‍රෝන්(වල්චර්) එන තෙක් බලාන හිදියි.අන්තිමේදී ඔහු පැමිණියේ ය.

ඔහු තට්ට හිසත් ඇති එම හිස් මත අං දෙකක් වන් කන්ද දෙකක් ඇත්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔහු තට්ට හිසත් ඇති එම හිස් මත අං දෙකක් වන් කන්ද දෙකක් ඇත්.විශාල පියාපත් යුගලක් පිටේ දරා සිටින එක් ඇසක දීප්තිමත් කනනිකාවක් මත තවත් කනනිකාවක්ආවක් හිමි ඇස් දෙකටම කනනිනකා හතරක් ඇති අතර එමගින් ඔහුට ගුප්ත බවක් ගෙන දෙයක්.අවලස්සන රූපයක් හිමි වුවද sixpack සහිත කායවර්ධන සූරයෙකු මෙන් දේහයක් ඇත්තෙකි

"එයා(රිචඩ්) පැනල ගිහින් ?"ආම්දර් කෝපයෙන් නික්‍රෝන්ගෙන් විමසන්නට විය.

"ඔව්"ඉතාමත් ගැඹුරු සහ ගොරෝසු  හඩින් නික්‍රෝන් පිළිතුරු දුන්නේ නොරුස්සුමෙනි.

"ඌ ඩ්‍රැකියුලා ලගට ගියොත් අපි සේරම ඉවරයි.මුඑ කවුන්සලය එකම විනාශයයි"ආම්දර් කෝපයෙන් කෑ ගැසුවේය.

"බය වෙන්න දෙයක් නෑ, ඌ මෙහෙන් මිනිස්සුන්ගේ ලෝකෙට ගිහින් තියෙන්නෙ.අපි-"

"කඩුව¹ ගැන මොකද?"ඒ ග්ලැසේරාය.

"ම්......කඩුව නේ.රිචට්ගේ බලය එතන හිටපු කෙල්ලෙක්ට මුදා හැරලයි ඌ ගිහින් තියෙන්නෙ"පෙන්ඩනයක් සහිත මාලයක ඇති පිංතූරයක්දි ක් කරමින් නික්‍රෝන්"මේ ඉන්නෙ ඒ කෙල්ල.ඒකි ලේ පිසාචියක්². ඒකිත් දැන් මිනිස්සුන්ගේ ලෝකෙට ගිහින්.ඒකි ලගයි දැන්  රිචට්ගේ බලේ තියෙන්නෙ" කීය.

"ඒකිව කොහොම හරි හොයා ගනින්.කුමාරයවත් අල්ල ගනින් නැත්තන් අපි ඉවරයි."ආදම් මිමිනුවේය.රිචට් වූ කලී ඩ්‍රැකියුලාගේ එකම පුත්‍රයාය.

The Holy Sword | ශුද්ධ කඩුව.®️Where stories live. Discover now