ශුද්ධ අසිපත

9 1 0
                                    


මෙම අසිපත වූ කලී ඩ්‍රැකියුලාට එරහිව සටනේදී වෑන්හෙල්සින්ට ලැබුණු ඉතාමත්ම බබලවත් ආධ්‍යාත්මික අවියකි.ඔහු නිදා සිට නැගිටින විට,තම මේසයේ කිසිදාක දැක නොමැති කඩුවක්,පොතක් හා ලියවිල්ලක් තියෙන්නට විය.එම ලියවිල්ලේ තිබූ භාෂාව මිනිස් භාෂාවකට පරිවර්තනය කර තේරුම් ගැනීමට වෑන්හෙල්සින්ට ගොඩ කාලයක් ගත විය. නමුත් ඔහුට එය සම්පූර්ණයෙන්ම පරිවර්තනය කිරීමට නොහැකි විය. 

සරලව ගත් කල මෙම කඩුව වැම්පයර්ලට,පිසාචයින්,දුෂ්ට ආත්ම  වැනි අදුරු බලවේගයන් හෝ ජීවීන්ට විරැද්ධව හැසිරිය හැකි අවියකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සරලව ගත් කල මෙම කඩුව වැම්පයර්ලට,පිසාචයින්,දුෂ්ට ආත්ම  වැනි අදුරු බලවේගයන් හෝ ජීවීන්ට විරැද්ධව හැසිරිය හැකි අවියකි.අවිය විසින් වැම්පයර්ලට,පිසාචයින්ට,දුෂ්ට ආත්ම  වැනි අදුරු බලවේගයන්ට හෝ ජීවීන්ට විරැද්ධව ස්වයං ප්‍රතිවිරුද්ධ බලයක් ද ගොඩ නැගේ.

එසේ ප්‍රතිවිරුද්ධ බලයක් ගොඩ නැගූවද මෙම අවිය දෙවියන්,සුරයන්,මිනිසුන් වැනි  ජීවීන්ට ද වැම්පයර්ලට,පිසාචයින්,දුෂ්ට ආත්ම  වැනි අදුරු බලවේගයන් හෝ ජීවීන්ට ද එකසේ පාවිච්චි කර හැකිය.එයට අවශ්‍ය වන්නේ කඩුවේ බලේ දරා සිටීමේ හැකියාව පමනි.වැම්පයර්ලට,පිසාචයින්,දුෂ්ට ආත්ම  වැනි අදුරු බලවේගයන් හෝ ජීවීන්ට නම් තමාට විරැද්ධව ක්‍රියාකරන බලයට වඩා බලවත් වීමටද කඩුව ශක්තිය පාලනය කීරීමද යන දෙකම අවශ්‍ය වේ.

ඉහත කියූ ලියවිල්ලට අනුව වෑන්හෙල්සින් සොයාගත් කරැනු මෙසේය,

1.-මිහිපිට වෙසෙන සියලු ජීවීන්ට හෝ බලවේගයන්ට මෙය හැසිරිය හැකිය. 

දෙවියන්,සුරයන්,මිනිසුන් වැනි ජීවීන්ට ද වැම්පයර්ලට,පිසාචයින්,දුෂ්ට ආත්ම  වැනි අදුරු බලවේගයන් හෝ ජීවීන්ට ද මෙය එකසේ හැසිරිය හැකි වුවද වැම්පයර්ලට,පිසාචයින්,දුෂ්ට ආත්ම  වැනි අදුරු බලවේගයන් හෝ ජීවීන්ට විරැද්ධව අසිපතෙන් බලයක් ක්‍රියාකරය්.එම අවිය හසුරුවන පුද්ගලයා කවුරැවුවත්  කඩුවේ ශක්තිය පාලනය කිරීමට තරම් බලවත් විය යුතුය.ඒවගේම වැම්පයර්වරැ,පිසාචයින්,දුෂ්ට ආත්ම  වැනි අදුරු බලවේගයන් හෝ ජීවීන්ට නම් තමාට විරැද්ධව ක්‍රියාකරන බලයට වඩා බලවත් වීමටද කඩුව ශක්තිය පාලනය කීරීමද යන දෙකම අවශ්‍ය වේ.කඩුවේ ශක්තිය වැඩිවෙත්ම ප්‍රතිවිරුද්ධව ක්‍රියාකරන බලයද වැඩිවේ.

The Holy Sword | ශුද්ධ කඩුව.®️Where stories live. Discover now