ජේසු පිහිටයි

22 1 1
                                    

"හොදයි.හොදයි.හොදයි.මට තේරෙනවා ඔයා කියන දේ,ඒත්...මේ මනුස්සයෙක් නෙමේ.අපි මිනිස්සු පැහැරන්නවා නැත්තම් මරනවා ඒත් මේ.ඔ..ඔ..අඩුතරමෙ බැංකුවක් මංකොල්ල කන්නවත් .අහන්න! අපිට මේ වැඩේ කරන්න බෑ.නිකම්ම නිකන් මෝඩ පොතක් හොරකම් කරන්න.මොන විකාරයක්ද?"animal කියා ගෙන කියා ගෙන ගියේ වක්කඩකට බෝම්බ ගැහවා වගේය.

"ඔයාල ඔහොම කියන එකක් නෑ මේක දැක්කම"තම කබා සාක්කුවෙන් එලියට ගත් චෙක් පතක් ඔහු animlගේ අත්ල මත තැබුවේය.

"මෙච්චර ගානක්!"animal තම මීයා ශිපරයට අහුවුනා වගේ කෑගැසුවේ තම සේවාදායකයින් දෙදෙනාය තිගස්සමිනි.

" පොතක් උස්සන්න මෙච්චර ගානක්!"

"ඔව්"කඩවසම් තරුණ සේවාදායකයාගේ හඩ ඉවසිලිවන්තය."ඕක උස්සනවාට එයා හොදට ගෙවනවා.ඔය අත්ති කාරම"

"කවුද ඔය 'එයා'.මොකට මේ පොතට මෙච්-"

"ඔයා මෙක භාරගන්නවද?"

"ආ...ඕ..ඕ..ඔව්.මං බාරගන්නවා."

තරුණයන් දෙදෙනා නැගිට තමන්ගේ කලු තොප්පි දෙක හිස ලා ගත්ය.

"එහෙනම් පරිස්සමින් ගිහින් එන්න .ජේසු පිහිටයි"animal ද නැගිට තම සේවා දායකයින්ට අතට අත දෙන ගමන් පැවසුවේය.

පිටුපස හැරුනු තරුණයෝ දොර වෙත පිය නගා නික්ම ගියේය.ලිෆ්ට් එකට නැගගත් ඔවුන්ගෙන් එකෙක් තම ටයි පටිය බුරුල් කරන්නන විය

"ජේසු පිහිටයි හ්ම්.."එක් තරුණයෙක් එසේ කියමින් විට අනිකාගේ පිට මහත් වෙන්නට විය බැලුමක් පිම්බෙනවා සේ ඔහුගේ පිට පිම්බෙන්න විය.සුරූපි ලලනාවක්තම මූන සෝදා makeup remove කරන කොට මෙන් ඔහුග්කෙ කඩවසම් මූනද ටිකින් ටික වෙනස් වෙන්නට විය.ඔහු ලග සිටි අනෙකා ඔහුට තරවටු ස්වරයකින්"දැම්ම එපා මෝඩයෝ"යැයි කීය .නික්‍රෝන්ගේ කීමට සවන් දුන් ඔහු යලි වෙස් මාරුකරගෙන මිනිසෙකු ලෙස වෙනස්වූ ය.

***

The Holy Sword | ශුද්ධ කඩුව.®️Where stories live. Discover now