______HOPE😖_____

158 33 24
                                    

"හූම් එන්න පාපා"

"ටේ බෙයාර් ඉස්සෙල්ලාම වොශ් කරගෙන ඉමු ම්ම්ම් නැත්තං අසනීප වෙනවනෙ ..කෝ එන්න යමු"

ජින්ට හිතාගන්න බැරි උනත් ටේගෙ මේ වෙනසෙ තේරුම ජින් මුලින්ම කීවෙ ටේට වොශ් දාන්න කියලා ටේව බාත් රූම් එකට යවපු ජින් ටේ වොශ් දාගෙන එනකම්ම ඇදෙ වාඩි වෙලා කල්පනා කරා

"ටේ කෝ එන්න  කොන්ඩෙ ඩ්රයි කරන්න"

"ටේ බෙයාර්"

"ම්ම්ම් කියන්න පාපා"

"ඔයාට මතකද දවසක් කීවා ඔයාට ඕනෙ වෙලාවක් මේ පාපා ඉන්නවා කියලා"

"හ්ම්"

"ඉතින් මගෙ මැනික මෙහෙම හැසිරෙද්දී පාපාට දුක හිතෙන්නෑ කියලද හිතන්නෙ රත්තරං...ටේ මම කොච්චර බය උනාද දන්නවද ඔයාගෙ ඩැඩීත් නැතුව මං තනියෙන් මේවා කොහොම දරාගන්නද දෙයියනේ"

"අනේ පපා ඔ-ඔයා අඩනවද? ප්ලීස් පාපා අඩන්න එපා..මේ සෙරම මගෙ වැරදි පාපා ආයෙ මම එහෙම කරන්නෑ ප්ලීස් පාපා අඩන එක නවත්තන්නකෝ පාපා ...සොරි පාපා "

ටේ ජින්ගෙ තුරුලට ආවෙ ජින් පවා ටේව තද කරලා බදාගෙ ඉකි ගහලා අඩද්දි ...ඇත්ටම ජින්   කොහොම මේ දේවල් දරාගන්නද තමන්ගෙ දරුව මේ මොර සූරන වැස්සෙ එකපාරටම අතුරුදහන් වෙද්දී ...

"ටේ ලුක් ඇට් මී ...දැන්- දැන් ඉදලා  ඔයා පාපාගෙන් කිසි දෙයක් හංගන්නෑ කියලා ප්රොමිස් වෙන්න"

"පින්කි ප්රෝමිස් පාපා..ආයෙ එහෙම වෙන්නෑ සොරි පාපා"

"හරි එහෙනං මුල ඉදලා හැමදේම කියන්න ඕනෙ ඔය හිතෙ තියන් ඉන්න දේ "

"පාපා- ම-මම කුකී හියොන්ට ආදරෙයි"

"ටේ- ටේ මං දිහා බලන්න...ඒකද ප්‍රශ්නෙ ම්ම්ම්"

"මං දන්නෑ පාපා මට තේරෙන්නෑ ...අඩු මං ආදරෙ කියන්නෙ මොකද්ද කියලවත් දන්නෑනෙ ඒත් - පපා ඒක අමුතුයි ඒයා ගාවදී ..මුලදි හිතුවට එහෙම නෑ කියලා ...දැන් ඒක එහෙම වෙලා පාපා ...මට- මට එයාව නැති වෙයිද පාපා"

"එයාට කීවද ඉතින් මේ ගැන"

"ම්හු ...මට බෑ පාපා  මට බයයි .එයා බෑ කීවොත්..නැත්තං ආයෙම කතා කරන්නැති උනොත් ...තරහ උනොත් ...අනේ එහෙම උනොත් මට පිස්සු හැදෙයි පාපා ...ඒත් මට එයා වෙන කෙනෙක්ගෙ වෙනවා බලං ඉන්නත් බෑ පාපා ...මම එයාට ඇත්තටම ආදරෙයි."

PROFESSOR DADDY   [Completed]Where stories live. Discover now