_______TUTOR😌______

253 38 29
                                    

" ජිමින්!"

"ඔව් කියන්න ඔම්මා"

"මෙතනින් වාඩි වෙන්නකෝ  අප්පාට දෙයක් කියන්න තියෙනවලු"

"ඔව් අප්පා මොකද්ද  කියන්න"

"ජිමින් ඔයාට තව එක්සෑම් එකට මාසයයිනෙ තියෙන්නෙ ඒ හින්දා ඔම්මායි මමයි තීරනේ කරා ටියුටර් කෙනෙක්ව හයර් කරන්න"

"වට්? අයියෝ අප්පා එපා වෙනවනෙ"

"ජිමින්! මට ඔයාගෙ කැමැත්ත අකමැත්ත  වැඩක් නෑ ඔයාට ටියුටර් කෙනෙක් මම හයර් කරනවා එච්චරයි තව ටිකකින් එයා එයි රෙඩි වෙලා ඉන්න තේරුනානෙ"

"ආ ශිට් මොන විකාරයක්ද අප්පා මේක .මට කියලා කිසි නිදහසක් නැද්ද ආ?"

"නිදහස? හහ් නිදහස නැති කරගත්තෙ තමුසෙමයි කියලා මතක නැද්ද ආ ..."

"අනේ පාර්ක් ඕක නවත්තගන්නකෝ ජිමින්  යන්න කාමරේට"

"උබ දැනගනින් ආයෙ මේ අප්පාගෙන් උබ නිදහස බලාපොරොත්තු  වෙන්න එපා ජිමින්!"

ඉස්සර ජිමින්ගෙ අප්පා ජිමින්ට ගොඩක් හොදට සැලකුවා ආදරේ පෙන්නුවෙ නැතත් ජිමින්ට ඕනෙ කරන හැමදේම කරලා දුන්නා විනිසුරුවරයෙක් විදිහට වෘත්තීය  කරන මිස්ටර් පාර්ක්ගෙ මේ හැසිරීමට මුලත් ජිමින්ම තමයි කතාවෙ මං ජිමින්ගෙ චරිතෙ හදුන්වලා දුන්නා වගේම ජිමින් කියන්නෙ ප්ලෙබෝයි ටයිප් කොල්ලෙක්...තමන්ගෙම පුතා ඒ වගේ වෙද්දී මොන තාත්තාද කැමති එහෙම නේද?

"හෙලෝ ජිමිනා කීයපං"

"අනේ උට්ට මට මේ ගෙදර ඉන්න බෑ බං"

"ඒ උබ අඩනවද බං? මොකද උනෙ  ආයෙත් රන්ඩුද?"

"හ්ම් ඒ වගේ තමා අප්පා තාම මාත් එක්ක තරහින් බං අර කේස් එකට"

"එක අතකින් අප්පාගෙ වැරැද්දකුත් නෑ බං "

"උබ හිතන්නෙ මං මේ ආතල් එකෙ හිටියට ඒ ගැන ගානක් නෑ කියලද බං..යකෝ ඒ මගෙත්-"

"හරි හරි බං ඕවා හිතලා  අවුල් වෙන්න එපා තව ටික දවසයි එක්සෑම් එකටත්..."

"ඒක තමා අවුල හුට්ටෝ අප්පා මේ මාසෙට ටියුටර් කෙනෙක් හයර් කරවනවලු"

"ටෞකන්ඩ  ....සිරා "

"ඔව් යකෝ ඔව් අද හවස එනවලු"

PROFESSOR DADDY   [Completed]Where stories live. Discover now