Mirror

8 4 0
                                    

Mirror ..
කැඩපත
Miracles
හාස්කම්.

එකම අකුරකින් එකම එක හා සමාන මූල් අකුරු තුනකින් සෑදුන
වචනයක්
නමුත් ,
Miracles ගේන mirror ,
වචනකටත් එහා ගියා අර්ථයක් !

උදෑසනම දකින
Mirror  එකක බැදී තිබෙන මීදුම් පටලය
පිසාදා බැලුවොත් අවසානයේ කුමක් දකීවිද ?!

ඔබ , ඔබම බව.

Mirror ,

තවත් හොදින් ලං වෙමු.
පේනෙන්නේ ඔබගේ සමීප පෙනුම නොවේද ?!
තවත් ලං වූ විට
කුඩාම කුඩාම මුහුණේ ඇති කැළලක් වූවද දැක ගත හැකි නොවෙද ?
එය කුඩා ලපයක් වීමටද හැකිය.

Mirror
Miracles

ඔබ ඔබට සමීප වන්න.
ඔබව ඔබගේ ඇතුලාන්තය තෙක් කිදා බසින්න.
හොදින් ජිවිතය දෙස බලන්න .
ඔබට යමක් පෙනෙනු ඇත.
එය කුඩාම කුඩා දෙයක් වූවද විය හැක.
නමුත් එය ඔබගේ දක්ෂතාව කැපවීම
පෙන්නන්නක් නම්
ඔබ එය දෙස තවත් ලං වී ආසන්නම වී
අන්වීෂයක කුඩා සිදුරකින්, ඒ හරහා යන්නාවූ
ආලෝක කදම්බයෙන්
කුඩා ජීවියෙක් දෙස බලන්නා
සේ
ඔබගේම
දක්ෂතාවය කැපවීම අධිෂ්ඨානය දෙස හොදින් බලන්න.
ඔබට දෙයක් දැනෙනු ඇත.
සහා
පෙනෙනු ඇත.
එනම්,
ඔබගේම
බලාපොරොත්තුවයි
ඔබගේම අනාගතයයි.

Mirror
Miracles
ඔබ ඔබම බව වටහා දෙනු
ඇත.

ඉතා ඉක්මනින්
පහසුවෙන්
!!!

NEW Me[Compeleted]Opowieści tętniące życiem. Odkryj je teraz