NEW Me.

8 4 0
                                    

බලාපොරොත්තු දල්වා ගත් ඇස්වලින්
සිහින් සිනාවක් ඈදී ගියා .
ඔහු කෙමෙන් කෙමෙන් ,
ඔහුගේ පාද පිටුපසට තබමින් ඉදිරියට ඇදී ගියේ මාද සමගින් .























රත්රන් පැහැ ගත් දීප්තිමත් ආලෝකයක් දිස් වූයේ ඔහු පිටුපසට තැබූ එක් පාදයක් නිසාවෙනුයි.
එත් සමග මුළු වටපිටාවම දීප්තිමත් රත්‍රන් පැහැ ආලෝකයෙන් වර්ණවත් කරමින් ඔහුද මාද ඒ තිරය තුළට ඇතුළ් විය.
එය කොතරම් දීප්තිමත්ද යන්න,
ඔහුගේ මුහුණ ,
අත් ,
මුළු සිරුරම රත්‍රන් පැහැ ආලෝකයෙන් වර්ණවත් වී
බොද වෙන්නාක් මෙන් දිස් විය.

රත්‍රන් පැහැ ආලෝකය
ක්ෂණයෙන් අතුරුදන් විය.
ඔහුද දැන් මා ඉදිරියේ නැත.
මාගේ දෑත් නිදහසේ චලනය කීරිමට හැකිවිය.
නමුත් මා පුදුමයට පත් වීද?! නැතහොත් එසේ නොමැතිද යන්නද ?!සිතා ගත නොහැක.

එක්වරම දුටුවේ මා ඇද සිට ඇදුමෙහි පැහැය වෙනස් වී ඇති බවයි.
එක් අතක මයික්‍රපෝනයක්. !!!!

ඇත්තෙන්ම
මා පුදුම වී ද නැත.
එසේනම්......,

කුමක්ද සිදු වී ඇත්තේ......
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
..
.
.
.
.
.
...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.





................ අනාගතයත් වර්තමානයත්
එක් වීමක් .............

...









































.....

මා
මම බවට වටහා ගැනීමක් !!!
.....








































මම
මින් යුන්ගි
සුගා
ඔගස්ට් ඩී
බවට පරිවර්තනය වීමත් ....



































නිදහස් ජීවිතයක උරුමකරුවෙකු වීමත් ...





























අවුරුදු ගණනාවක
කැපවීම
උත්සාහය
අධිෂ්ඨානය
උනන්දුව ....














සැබැවක් බවට පත් වීමත්...

























ඇත්තෙන්ම
මම
මම බව වටහා ගත් බවත්































මා
මම ම බවට විස්වාස කීරීමත් ...





























මා
මාව නිරතුරුමවම ඇගයීමත්...



































මා
මා තුළ වූ

පුද්ගලයා බවට පත් වීමත්...


































පමණි... !!!










































































මාගේ දෑස් සිහින් වී ,
සිනාවක්
සමග මා
එක් වරම උණුසුම් වී
ගියේය.










































































































""යුන්ගි මැරී මී...""

.....

නිමි !
.....
























NEW Me[Compeleted]Where stories live. Discover now