NEW Me.

10 4 0
                                    


තීව්‍ර වර්ණවත් ආලෝකයක් ඇස්
වටා ගලා ගියේ
ඇසි පිය තදින් පිය වෙමින්.
"" ආ....""
තරමක් අපහසු‍යි.

""ආ...යි.....ශ්..... ""
තදින් පියාගත් ඇස් තව තවත් තදින්
තර කලේ
දෙයතින්ම වගේ කන් දෙක වසාගන්න සූදානමින් .
ඒ විශාල හඩවල් ගොන්නක්,
ඇත්තෙන්ම
කන්බිහිරි කරවන
උස් හඩවල් රොත්තක්ම
එකට එක් වී
සාදන දෝංකාරය නිසාවෙනුයි..
එහෙත්....එය තත්පරයක් තරම් දීර්ඝ නොවීය.

අතක ස්පර්ශයක්
මගේ උරහිස්සෙන් දැන්නෙට වූයෙන්
තර කරගෙන තීබූ ඇස්
ඉක්මනින් විවර කරන්නට වූණෙමි.

ආහ්.... !! මම කණ්නාඩිය ඇතුළතටම ඇදගෙය ගොස්‍ ය.
ඇස් විවර කරන තුරුම ඔහු මා අසළ රැදී සිටියේය.
ඇත්තෙන්ම
මා හා සමාන ඔහු.

"" යුන්ගි .... එන්න
ඔබේම අනාගතය ඔබේ දෑස්වලින්ම දකින්න! ""

දීප්තිමත්ව සිහින් සිනාවකින් ඉරක් මෙන් ඇදී ගිය ඇස්,
ශක්තිමත් ඈත් ,
ඔහුගේද නැත්නම් මගේමද යන්න නොදනින
නමුත් , ඔහු
නැවත නැවතත්
මම ඔහු බවට
ප්‍රකාශ කල
ඒ දෑත්
මා දෙසට දික් කලේ
ආඩම්බර ලීලාවකින්.

ඇත්තෙන්ම ,
මම ඔහු දෙස බැලුවද ?!
නැතිනම් පුදුමයෙන් ඇස් විවර වූවාද?! යන්න නොදනිමි.
කණ්නාඩිය තරම් වූ කුඩා දෙයකින් මෙවන්නැක් කළ හැකිද ???
මට සිතාගත නොහැක.
!!!.


කිසිදු අදහසකින් නොව,
ඉදිරියට දික්වූ ඔහුගේ දෑත්
මා
තදින් අල්ලා ගත්තෙමි.

NEW Me[Compeleted]Where stories live. Discover now