ඇතුළාන්තය !

9 4 0
                                    

ඇතුළත
ඇතුළාන්තය

එකම වචනයක් නෙමෙයි
වචන දෙයක් !.
ඔනිම මොහොතක ඇතුළතට
යන්න පුලුවන් .
කෙනෙකුගේ හදවත ඇතුළට වූවත්,
එත්...
ඇතුළාන්තය දක්වා යන්න අපහසුයි
නැත්නම්
අමාරුයි .
ලේසි නැහැ.

හිතන්න !!
කිසියම් හෝ දිනෙක
ඔබ
මම
ඔබගේම
හෝ
මගේම
බලාපොරොත්තු
ආසාවන්
බලගන්වන
ඒ කැපවීමේ
හැකියාවේ
අධිෂ්ඨානයේ
ප්‍රතිශතය
නැත්නම්
ප්‍රස්න්ට්ටේජ් එක 
ගැන ඇගයීමක් කළාද ?
ක්ෂුද්‍ර ජිවියෙක් තරමින් හෝ !.

එසේනම්,
ඔබ හෝ මම
අනිවාර්යයෙන්ම
ශරීරයේ පිසිකල්
පැත්ත හාරාගෙන ගොස්
හදවත
ඇතුළත ඇති
කැපවීමේ
හැකියාවේ
අධිෂ්ඨානයේ
ඇතුළතට කිදා බැස
එය ස්පර්ශ කර ඇත.

එනම්
ඔබ හෝ මම
ඇතුළත
ඇතුළාන්තය
එකම වචනයක්
නොව දෙකක්
බවට
හොදින්
වටහා ගෙන
ඇත.
!!!

NEW Me[Compeleted]Where stories live. Discover now