කුඩාම කුඩා නාන කාමරය වෙත පිවිසුම
මම
නතර උනේ
මගේ ප්‍රතිභිම්බය පෙනෙන
පුංචි කණ්නාඩි ලගයි.
පුංචි සින්ක් එකක්
එක්ක
ඊට උඩින් එල්ලා තිබූ
මෙ කණ්නාඩියෙන්
මම මා දෙස හොදින් බැලුව
ප්‍රථම
අවස්ථාව මෙය වේ.මුහුණ
මළානික වී ඇත.
ඇස් වටා අදුරු වළාකුලු පිරිලා,
තොල් පෙත් වියළි,
ඉරී තැලී කලින් තීබූ රෝස පැහැය
නැති වී ගොසින් ය.ඇත්තෙන්ම මෙ
මම මද ???!.........................
එක්වරම මම
තිගැස්සී ගියේය.නැවතත් ඔහු ???
"" විස්වාස කරන්න
ඔබ මම බව.
අප දෙදෙනෙකු නොව එක් අයෙක් !
විස්වාස කරන්න!. ""මම හොදින් දෑස් පිසදා නැවත කණ්නාඩිය දෙස බැලුවෙමි.
ඊයේ රාත්‍රියේ
සිටි අයුරින්ම
මම හා පෙනුමෙන් සමාන ඔහු
දැන් කණ්නාඩිය ඇතුළත
??!!!."" යුන්ගි ..... අත අල්ල ගන්න ""
එක්වරම බලාපොරොත්තු නොවු අයුරින්ම යමක් සිදු විය .කණ්නාඩිය තුළින් අත දිගු කල ඔහු
වැරෙන් මාගේ දෑතම අල්ලා ගත්තෙමි.
ඔහුගේ එක් අතක් සදහා මාගේ සිහින් දෑත් දෙපල හොදින් ම ප්‍රමාණවත් විය.කිසිදු දෙයක් සිතා ගන්නට තියා
බය වීමටද කාලයක් නොතිබුනා යැයි කීම වඩා සුදුසුය.නොහිතූ මොහොතක
නොසීතූ යමක් සිදුවන විට
කුමන අයෙකු වුවද
සිතුවිලි රහිත පුද්ගලයෙකු බවය පත් වේ.
මාද එසේම වූවෙක්මී.