____________HE IS MINE❤😌_________

125 34 9
                                    

"ඒ බං ජිමිනා උබේ පොත පොඩ්ඩක් දී- ඒ- ජිමිනා- බල්ලෝ- පගෝ "

"ඈ ඕඕ මං හදන්නං ප්රෝෆෙසර් "

"මොනෞත්තක්ද යකෝ වෙලා තියෙන්නෙ ආව වෙලෙ ඉදන් ..ඇයි උබට ආතතියද යකෝව් "

"ඔව් ඕයි මට ආතතිය තමා යකෝව් මයෙ හෝතම්බුවා හින්දා ....ආආආආආආආආ මං මැරෙන්නයි යන්නෙ"

"ඇයි ඌ උබව බඩ කරාද?"

"පගක් කියවනවා බඩ කරන්න තියා ඒ මිනිහා මගෙ අතින්වත් ඇල්ලුවෙ නෑ යකෝ"

"අඩෝ මං හිතුවෙ ඌ ඔහොම හැසිරෙන්නෙ යුනි එකෙ විතරයි කියලා මූ නිකනුත් හැසිරෙන්නෙ ඒමද...ඌ ස්ට්රේට්ද දන්නෑ නේහ්? ඒනං ඉතිම් ඕක අතැරලා වෙනාතක් බලාගන්න වෙනවා මචං"

"අනේ තෝගෙ සක්කිලි කට වහං හිටපං ...ඕක තමා හෙනෙ උබට ...මේ පාර ෆේල් උනොත්නං අප්පා  මාව දරුකමෙන් අස් කරන්න කලින් මූ ඒක කරවලා දෙයි වගේ ..."

ජිමින් ටේගෙ කතාවට තිත තියන්න උනෙ  ප්රෝෆෙසර්  යූන් ඇවිත් ලෙසන් එක කන්ටිනිව් කරපු නිසා. පැය හතරක ලෙක්චර් එකෙන් පස්සෙ ඩබලම කැෆටේරියා එකට ආවේ පාන් කියාග්න්න පන නැති වෙද්දී

"ඈ බං ඇයි අර ගෑනු ටික අච්චර ඇබරෙන්නෙ?

"කවුද බං දන්නෙ මෙන්න මෙහෙ පාඩුවෙ කාපං උබටත් ඕන්නැති කෝප්පයක්  නෑනෙ බලං ගියාම"

"අඩෝ ඒ හොතම්බුවා ...මේක යකෝ උබ ඔහොම හිටපං මං එන්නං"

"කෙලවගනීයි වගේ"

ටේ ජිමින් ඩබල කැෆටේරියා  එකෙ කන ගමන් ඉද්දී යුනි එකෙ කෙල්ලො වගයක් මේසයක් ගාව වට වෙලා නලවන හැටි බලං හිටපු ජිමින්   එතන හිටපු කෙනා දැක්ක ගමන් යක්ෂාවේශ  වෙලා වගේ අඩියට දෙකට එතන්ට යන්න ගියෙ ඉදන් හිටපු කෙනා මින් යුන්ගි වෙනකොට ...

"අහම් අහම් ගුඩ් ආෆ්ටර්නූන් ප්රෝෆෙසර්  මින්"

"හ්ම්.කියන්න ජිමින් මොකක් හරි ප්‍රශ්නයක්ද?"

"ආහ් මේ නෑ මාත් මේ ලෙසන් එකට ජොයින් වෙන්නද ප්රෝෆෙසර් මටත් මේ පාඩමේ මෙලෝ මගුලක් තේරෙන්නෑ"

"ඔහ් එහෙමද දෙන් ඕකෙ ජිමින්ගෙ කැමැත්තක් ඇන්ඩ් එතකොට ඔයාගෙ යාලුවා ටේ?"

PROFESSOR DADDY   [Completed]Där berättelser lever. Upptäck nu