🅔︎🅟︎🅞︎🅘︎🅢︎🅞︎🅓︎🅔︎ 01

71 8 0
                                    


ඇමෙරිකන් ඩ්‍රක්‌ ඩීලර් මිස්ටර් ස්ටෙෆාන් ව මරලා දාලා මාස්ටර් ........

කවුද?..........කොහොමද?

තාම හොයනවා මාස්ටර් ..FBI එකටවත් CID එකටවත් කිසිම තොරතුරක් ලැබිලා නැ ..අපේ සොල්ජස්ලටත් එහෙමයි ..කිසිම සලකුනක් නැලු ......

ඇස් උගුල්ලලා දිව  කපලා පන තියෙද්දිම පිටේ හම ගලවලා අරන් යටි බඩට කිනිසි පාරවල් 18ක් ..මිස්ට ස්ටේෆාන් ඩික් එක වෙන් වෙන්නම පිහියෙන් ඇනලා තියෙනවා ..අදික රැදිර වහනයි දරා ගන්න බැරි වේදනවයි නිසා තමයි මැරිලා තියෙන්නේ ...

මිස්ට ස්ටේෆාන් ගේ ආරක්ශාවට කොච්චර ගාඩ්ලා හිටියද?

60ක් මාස්ටර් ....

10 යක් ඇමෙරිකන් ආර්මි ස්පෙශල් යුනිට් එකේ වුල්ෆ්ලා ....

ඉතුරැ 50 දෙනාම ජනාදිපති හවුස් එකේ අය ..


ස්ටේෆාන් ගේ කියන්නේ නිකන්ම නිකන් ඩ්‍රක් ඩිලර් කෙනෙක් නෙමේ ...ඇමෙරිකන් ජනාදිපතිට හිටපු එකම පුතා ..ඇමෙරිකාවේ තියෙන බලවත්ම ගාඩ් එකෙන් එයාව ගාඩ් කරද්දි බොන වතුර ටික කන කැම ටික විතරක් නෙමේ අදින අන්ඩගාම්ට්ස් පවා චෙක් වෙද්දි ආරක්ශාව කියන තැන නම්බර්වන් යන සිකුරිට් එක ඇතුලේ හොටෙල් ස්ටාෆ් එකයි ගාඩ්ලයි විතරක් හිටපු හොටෙල් එකේ අගලින් අගල සිසිටිවි තියෙද්දි කොහොමද පිටින් එකෙක් ඇවිත් ඔය කොල්ලව මරලා දාලා යන්නේ .එකත් උගේ කාමරේ ඇතුලෙම ..සවුන්ඩ් ෆුෘෆ්  නැති රැම් එකක හිටිය මිනිහගේ ඇස් උගුල්ලලා දිව කපලා පිටේ හම ගලවලා මරලා යනකන් එකෙක්වත් දන්නේ නැහැ..

හිත ඔනවටවත් වඩා ඇදිලා යනවා වගේ මේකටනම් ...

මේ මරනේ ගැන A to Z හොයන්න ...

හරි මාස්ටර් ....

අදුරේ ගිලුනු ශාලාවක්  ශාලාව මැද තිබුනු දිග මෙසේ වටේට පුටු වලින් පිරිලා වුනත් හිස් වෙලා නොතිබ්බේ මුල් අසුන විතරයි .. කලු පාට මාක්ස් එකක් කැප් එකක් සුදු කමිසයක් වගේම  ජැකට් එකක් සුදු ඩෙනිමක් .ඇස් දෙක විතරක් යාන්තම් පෙනුනනත් තරැණයගේ ගතේ කඩවසම් බව වැඩි කරලා පෙන්නන එ ඇදුම් වලට පුලුවන් වෙලා තිබ්බා .. ...වටේටම තියෙන විදුරැ ජනෙල් වලින් පෙරිලා එන හදේ කිරන වලින් මුල් අසුනේ ඉදගෙන  ඉන්න ඔහුගේ වගේම ඊට එහා පැත්තේ සිරැවෙන් හිටන් අත් දෙකත් පිටිපස්සට බැදන් කලු පොරවන් ඉන්න කෙනාගේ ත් කතාවට තිත තිබුනේ කලු පොරවන් ඉන්න කෙනා තරැණයට ආචාර කරලා එතනින් ගිය නිසයි ....

 3 A̶m̶ k̶i̶l̶l̶e̶r̶ Where stories live. Discover now