EPOISODE 11

11 1 0
                                    

.
ඩොක්ටව හම්බවෙන්න ASP සර් අැවිත් ඉන්නවා ...

එවන්න ...

ස්පෙක්ස් දෙක මේසේ උඩින්  තියලා මම පුටුවට හෙත්තු වුන ගමන්ම ශර්ට් එකේ අත් දෙක නව නව අාපු කෙව්න් මගේ ඉස්සරහින්ම වාඩි වුනේ කැබින් එක වටේටම අැස් දෙක යවලා ..

මේ මනුස්සයට මොකද එක පාරට මාව මතක් වුනේ ...නුවරඑලිය TRIP එක පුරාවටම මාව මගඅැරැපු කෙවින් කොලඹටත් අැවිත් සතියකට පස්සේ මගේ ගාවටඑන්නේ සැප දුක කතා කරන්න නෙමේවෙන්න අැතිනේ..

කොහොමද ඉතින් මට ඔයාව

ඩොක්ට ඉමේජන්සි

ඔ් ..සොරි...අපි පස්

ඔව් අනිවාරෙන් රැට හම්බවෙමු FREE වෙලාවට ටෙක්ස්ට් කරන්න ..මෙතන ලග ලේවිනා කැෆේ එකට එන්න ...

මගේ උත්තරේ දෙන්නත් කලින් අතුරැදහන් වුන කෙවින් එනකන් දැන් විනාඩි දහයක් තිස්සේ මම ලේවිනා කැෆේ එක..

අායිශ් මගුල මේ මනුස්සයනම් ...

එක්කෝ මූ මලාද ?

මොකද කෙවින් කියන්නේ කවදාවත් පරක්කු වෙලා වැඩකරන කෙනෙක් නම් නෙමේ ..එත් ඉතින් කියන්න බැනේ කොහොමත් කෙවින්ගේ ජොබ් එකත් එක්ක මොනවා වෙනවද කියලා ..

කලු පාට අත් දිග කමිසෙට නිල් පාට ඩෙනිමක් අැදලා කොන්ඩෙත් ඉස්සරහට කරන්  සිල්වර් චෙන් එකකුක් දාලා ගොල්ඩ් වොච් එකක් දාලා හැන්ඩියා වගේ ලැස්ති වුනේ මගේ කොල්ලා එක්ක එලියට යන්න වුනත් එලිබහින්න ඔන්න මෙන්න කෙවින් අායේ කතා කරලා මෙතනට එන්න කියලා කතා කරහම මට නොයා බැරි වුනා ..

බානු මාර්ගයෙව් හරි මම එ ගෙදරට ගායා අාවා..දවසක් හරි අයියේකියලා කතා කරා බත් කටක් හරි කැවා ..එ නිසාම කෙවින්ගේ ඉල්ලිම තිබ්බේ අහක දාන්න බැරි තැනක..

එත් මට තරැ පෙන්න ගත්තේ මෙතනට අාපු ගමන් කැෆේ එකේ හිටපු කෙල්ලෝ කොන්ඩ කරකව කරකව අැස් රොල් කර කර මගේ දිහා බලන්න ගත්තහම ..මොන මගුලක්ද මේ දීර් දැක්කනම්මගේ කෙස් ගහේ ඉදන් ගලොලා මගේ .....

 3 A̶m̶ k̶i̶l̶l̶e̶r̶ Where stories live. Discover now