EPOISODE9🔞

34 1 0
                                    


I LOVE YOU BABY

පිලිස් බබා මාව පිලිගන්න ...මට තවත් පරක්කු වෙන්න බැ ..මගේම වැරද්දක් නිසා ඔයයි අදිරැයි අතර දැනටම සම්බන්දයක් පටන් අරන් ..ඔ්ක කඩන්න බැරි තරම් දුර ගෙනියන්න එපා ...

පිලිස් Baby මම ඔයාට කැමැත්තෙන් හිටියේ අවුරැදුගානක් තිස්සේ ඔයත් එක දැනන් හිටියා අද ඉයේ අාපු කෙනෙක් නිසා මට ඔයාව නැති වෙන්න දෙන්න එපා ...

තිශාන් මගේ තීශ් ...පිලිස් Baby ....

කවුද හිතුවේ වියානා හොස්ටිපිල් කැෆටෙරියා එකේ ඉද්දි එකපාරටම කඩාගෙන බිදගෙන අාපු කෙවින් අයියා මාවත් බදාගෙන කියවගෙන කියවගෙන ගිය විනාඩි ගාන මෙච්චර ලොකු විනාසයක් කරයි ක්යලා ...

ලා රස්නේ වතුර බින්දු ගලාගෙන යන නිරැවත් අැග කන්නාඩියෙන් පේනකොට මට ඉබේටම කෙල ගිලිනා..

තනි කිරිපාට අැග ...බෙදුනු පපුව පලල් උරහිස්  අඩි හයකට වඩා උස අාමන්ඩ් පාට අැස් දෙක චෙරි පාට තොල් ඔන කෙනෙක් එක පාරක් නෙමේ දහපාරක් වුනත් හැරිලා බලන තරම් කඩවසම් බවක් මට තිබ්බා .

එ වගේම අහින්සක අැස් දෙක ක් ..හැමොම මට කියනවා මගේ අාමන්ඩ් පාට අැස් දෙක හරි අහින්සකයි කියලා ...

එත් කිසි කෙනෙක් තාම දැකලා නැ අහින්සක කම අස්සේ හැන්ගිලා තියෙන භායානකකම ..

කන්නාඩියට හිනා වුනු මම ශවර් එකත් වහලා තුවාය ඉන වටේ පටලවන් එලියට ගියා ..

මම දන්නවා මෙතනින් එහාට මේ ගෙවෙන රැය ගොඩක් දිග වෙයි ..හරියට ඉයේ වගේ...පලවෙනි දවසේ වගේම අපේ හැම එකතුවිමකදිම අාදරණිය වුන සෙහස්න ඉයේ පුදුම විදිහට අැගුසිව් වුනා..එ අැයි කියලා නොදැන හිටියත් මම එයාව ඉවසුවා..කොච්චර වෙලාද වට කියක්ද කියලා මතක නැතත් මට මතක නින්දට වැටෙද්දි මගේ පපුව උඩ ඉකිගහන එයාගේ හඩ එක්ක මුලු පපුවම තෙමපු උනු කදුලු ..

කල්පනාවෙන්ම දොර අැරපු මට මුලින්ම දැනුනා් ගොඩක් ලොකු සිතලක් ..

නාපු නිසා එහෙම වුනා කියලා හිතුවත් හිටර් ඔන් කරන්න ඔනි වෙලාවේ සෙහස්න AC ඔන් කරලා තිබ්බා...කාමරේම කලුවරයි ..කලුවර මකන්න කියලා වගේ තැනින් තැන පත්තු කරලා තිබ්බ රතු ඉටිපන්දම් කාමරේ බය හිතෙන ගතියක් එක්ක මත් කරන සුවදක් ගෙනත් තිබ්බා

 3 A̶m̶ k̶i̶l̶l̶e̶r̶ Where stories live. Discover now