🅔︎🅟︎🅞︎🅘︎🅢︎🅞︎🅓︎🅔︎6

20 0 0
                                    


තනි දිග මේසේ උඩ පිලිවලට තියලා තියපු drugsමෙසේ කෙලවරට වෙන්න තිබුනු හැන්ඩ් කෆ් කාමරේ මැද වෙන්න තිබ්බ පුටුව එ ගලම තිබ්බ ඔක්සිජන් කැන් එක
නඩු අහනවා වගේ අහපු පර්ශ්න වලින්ම හෙම්බත් වුනා මදිවට

තමුන් කොහෙද හිටියේ අැයි සිහි නැති වුනේ ලෙඩක් තිබ්බද අැවිල්ලා දවස් කියද අැයි ඉයේම පන්සල් ගියේ මොකද හැමොම මගඅැරියේ

කොහොම උත්තර දෙන්නද කියලා හිතාගන්නවත් බැරි පර්ශන එක පිට එක එනකොට මාව ඉබේම ගොලු වුනා .....තිබ්බ පිඩනේටම වචන පැටලෙද්දා අන්තිමට අාපු ඔඩර් එක ...

ඩොක්ට තිශාන්ට drug එක යුස් කරන්න ....

මල්ලි .......

අා ...

මගේ උරහිසට දැනුන ස්පර්ශය එක්ක මාව ගැස්සිලා යනකොට කෙවින් අයියා මගේ උරහිසින් අල්ල ගත්තා ..

කෙවින් අයියගේ අත් මගෙ උරහිස වටේ එතිලා මගේ පිට එයාගේ පපුවට තද වෙද්ද් මගේ වෙව්ලන තොල් වල වෙවිලිල්ල නවතත ගන්න මම තොල් හපා ගද්දි අැස් අගින් පෙරිලා අාපු කදුලක් මගේ කම්බුල් තෙමාගෙන අතුරැදහන් වුනා..

මම හිටියේ බය වෙලා .....මගේ දිහා බලන ඔනි කෙනෙක්ට මගේ අැස් වලින් එ බය පෙන්න අැති ...

අගමැතිගේ මරනේ රිපොට් හදන්න අපිට දක්ශම සර්ජන්ට්ලා දෙන්නෙක් ඔනි කොල්ලා.. ගවමන්ට් එකෙන් මුලින්ම ඉල්ලුවේ ඔයාව ..මම දන්නැනේ අපේ පොඩි මෙච්චර දක්ශයා කියලා ..ඔයා මෙතන කොනකනවත් ගැවිලා නැ කියන්න මම දන්නවා ..එත් මේකත් කරහම ඔප්පු වෙනවනේ ඔයා නිර්දොශි කියලා ..ඔයාට එවලේ සිහි නැති වුන එකයි ඔයා අලුතින් අාපු ඩොක්ට කෙනෙක් නිසයි මෙතන අවුල ...පොලිසියට ඔනි කාගේ හරි අැගේ මේ කෙස් එක ගහලා මේක යට ගහන්න ...බය නොවි ඉන්න බබා මුකුත් වෙන්නැ ..

රිලැක්ස් වෙන්න හරිද ?

මම ඉන්නවා මෙකනම ..තව මේ අපේ අදිරැත් ඉන්නේ ..

බය නොවි ඉන්න පොඩි .....

මෙතන ඉන්නේ මමයි අදිරැයි විතරයි ....මෙතන ඔයා ගේ වැරද්දක් නැ ..මෙකෙන් පස්සේසෙරම ඉවරයි ...

 3 A̶m̶ k̶i̶l̶l̶e̶r̶ Where stories live. Discover now