EPOISODE10

19 2 0
                                    

.අදිර් PVO

එයා නිදි ....මගේ පපුවේ ගුලි වෙලා නිදියන් ඉන්න කොල්ලා දිහා බලලා මම හුස්මක් අත අැරියා..

මගේ කොල්ලගේ කම්මුල් චෙරි වගේ රතු වෙලා ..මගේ පපුව අස්සේ ගිලිලා හිටියත් එයාගේ නිරැවත් අැගේ කැලලක් නැති තැනක් හොයාගන්න බැරි වුනා ...

කිරි පාට හමේ තැනින්  තියෙද දම් තද  රතු සලකුනු දිගේ මගේ අැගිලි අැදගෙන යද්දි තැලුම් පාරවල් තද වෙන වේදනාවටද මන්දා මගේ දීර් වේදනාවෙන් දැගලුවා...

ම්ම්හ්.....ම්ම්ම්........

ශ්ශ් ....දොයියන්න බබා ....දිර්ගේ කොන්ද දිගට අත ගගා තට්ටුදාද්දි නින්දෙන්ම තොලත් පෙරලන් මොනවදෝ මුමුනපු දිර් අාපහු මගේ අස්සෙම ගුලි වුනේ මගේ මුනේ හිනාවක් අැදෙද්දි ...

හුරතල් මහා කොලන් මල්ලක් කොයි වෙලෙත් කම්මුල් පුම්බගෙන ඔය පිස්සු වැටෙන අැස් දෙකෙන් අහින්සක විදිහට බලද්දි කවුද බන් උබේ බැල්මට අහු වෙන්නේ නැත්තේ...

එක සතියයි හොස්පිට්ල් එකට අැව්ත් .එ සතියට  පුලුවන් වුනා උබට හොස්ට්පිල් එකේ පුංචි ලමයින්ගේ එන්ජල් කෙනෙක් වෙන්න ඔය අහින්සක හිනාවෙන් මුලු හොස්ට්පිල් එකම අල්ලගන්න ...

අපේ සම්බන්දේ පටන් ගත්තෙම රාගයෙන් වෙනකොට එතන අාදරෙකට දොරවල් අැරගන්න පුලුවන් වෙයිද කියලා මට තිබ්බේ ලොකු සැකයක් ...

උබ නොදන්නවා උනාට උබව දැක්ක පලවෙනිම දවසේ ඉදන් මම ඔය අැස් පස්සේ පැන්නුවා ...

එදා කානිවල් එකට ගිය දවස හරියට උබ පොඩි එකෙක් වගේ ..මාවත් අැදගෙන හතර වටේ කරක් ගැහුව උබ අර කුඩාරමට යන ටිකට මාව දාලා ගියා ..ඔයාගේ පස්සෙන් අාවත් මම උබ මාව හරි ලස්සනට මග අැරියා ...

එත් අන්තිමට මට උබව හම්බුනෙත් එ කුඩාරම ඉස්සරහා අසියෙන් වැටිලා ඉන්නවා ...එදත් උබ මෙහෙමම මිමිනුවා ..හරිම අපහැදිලි විදිහටමො මොනවදෝමුමුනන ගමන් දගලපු උබේ සිහිය නැති වුනේ මගේ අත් උඩම වෙනකොට මට හිතාගන්න බැරි වුනා එක පැයක් අැතුලේ මොනවද වුනේ කියලා ..

 3 A̶m̶ k̶i̶l̶l̶e̶r̶ Where stories live. Discover now