අටවන කොටස

455 58 11
                                    

❤️❤️

"rubi is here"

ඒ වචන ටිකට මාව ඇදෙන් විසි උනා වගේ නැගිට්ටුනා... බයකට නොවුනත් මගේ හිත ඇතුලෙන් unpleasant ගතියක් දැනෙනවා රූබිව මතක් වෙද්දි... මං ඇදුම හදාගෙන බැලුවේ ආකූ දිහා... එයා නිදි හොදටම... බාගෙට ඇරිලා තියෙන ඒ තොල්වලටත් හාදුවක් තියලා ජෝ එක්කම මම Living room එකට ආවා...

"alex"

"oh. hi rubi... sit"

කුරු කොන්ඩයක් එක්ක ගානට උස මහතට ඉදපු රූබි ලස්සනයි... මගෙත් මුලින් හිත ගියේ ඒ ලස්සනට... අනික් පැත්තෙන් රූබි ටැලන්ට්... කැම්පස් එකේ ඉදපු බ්‍රයිට් කේස් අතරින් එක්කෙනෙක්... ඔය ඔක්කොම එක්ක තමයි මං එයාට ආකර්ෂණය උනේ... එතූට ආදරේ... ම්හ්.. ආදරයක් නෑ... මේ මගේ ටයිප් එක නෙවෙයි කියලා මට හොදටම තේරෙනවා...

කාලෙකින් දැකපු නිසාද මන්දා මට පෙනුනේ රූබි ඉදියට වඩා කෙට්ටු වෙලා වගේ... living room එකට එද්දි මාව දැකලා නැගිටපු රූබිට ආයිමත් ඉද ගන්න කියලා අතින් සයින් කරලා මම එයාට ඉස්සරහා තියෙන සෝෆා එකෙන් ඉදගත්තා... ජෝ කිචන් එක පැත්තට යද්දි මං රූබි දිහා බැලුවේ මොනාද කියන්න තියෙන්නෙ වගේ බැල්මකින්...

"soooo....how is going on babe"

mmm. nothing specia rubi"

"ammm..., where's your husband.. "

"he's  in rest... why you want to talk with me... any problem"

"I'mmm  actually i want to, "





🚪💥

"අයියේ ...  ම්හ්ක්... කොහෙද ඔයා... ඇලේ... "

"oh  god... ආකූ wait... බලාගෙන... පඩිය... "

"ම්හ්ක්...."

ඇස් පිහිද පිහිද නිදිමතේම කාමරෙන් එළියට ආපු ආකූ ලගට මම ගියේ පියාඹලා වගේ... කාමරෙත් එක්කම living room එකට තියෙන්නෙ පඩි තුනෙන් බිමට වැටෙයි කියලා බයට මම දුවලා ගිහින් එයාව වඩා ගනිද්දි එයාත් හොදට වලහා වගේ මගේ ඇගේ එල්ලුනා...

"ඇයි මේ... ම්ම්ම්... ටිකක් නිදා ගන්න එපැයි බබා... "

"ම්හ්ක් ... රස්නේ නැති උනා නේ ඇලේ... ඒකනේ මම ආවේ... "

"ආ  මේ... දැන් නැගිට්ට එකේ එන්න කෙනෙක්ව අදුන්වලා දෙන්න..."

"ම්හ් ... කවුද ඒයි.. "

කාබේරි (Complete Non Ff)Where stories live. Discover now