A/n

370 23 3
                                    

පලවෙනිම දේ..

ඔයා මේ වගේ කත කියවන්න කැමති නැත්තම් කියවන්නෙ නැතුව කරුණාකරලා හැරිලා යන්න.. නැතුව කැමති නෑ කියලා රිපෝට් ගහන්න එපා..

කලින් එකව්න්ට් එකත් ඒ වගේ රිපෝට්ස් නිසා මට නැති වෙලා ගියා.. තාමත් මම මගේ එකව්න්ට් එක් හරියට හදාගන්න බැරුව දුකෙන් ඉන්නෙ...😓

ගොඩක් අය මට කිව්වා ආපහු මේක පබ්ලිශ් කරන්න එපා කියලා.. ඒත් නොකර බෑ අනිත් කතා වගේම මේකත් මගේ මහන්සිය.. මම මුලින්ම ලිව්ව sumt book එක..

මම ඕන තරම් දැකලා තියෙනවා මීට වඩා ගොඩක් සැර කිටස් තියෙන වගේම සැර භාශාවක් පාවිච්චි කරලා තියෙන කතා.. මම ඒ ඕතර්ස්ලාට මුකුත් කියන්නෑ.. මොකද ඒ එයාලාගේ විදිහ.. කතාවා සම්පූර්ණ වෙන්න සේරම තියෙන්න ඕනෙ..

ඒත් ඒ වගේ කතාත් තියෙනවා නම් hate speech, violence වගේ දේවල් වලට මගේ පොත් වලට රිපෝට් වදින්න විදිහක් නෑ කියලාත් මම හිතනවා..

ඒ නිසා රිපෝට් නොකර කියවනවා නම් කියවන්න.. නැත්තම් හැරිලා යන්න.. මට කිසී ප්‍රශ්නයක් නෑ.. මොකද මම ආසාවට ලියන කෙනෙක්..

පුෆ්ෆ් වැල් වටාරම් කියෙව්වා ඇති😪










2022 අවුරුද්දේ නත්තල වෙනුවෙන් මගේ සූටි බබාලට මං ගානෙ දෙන පොඩි ස්පෙශල් කතාවක් තමා මේක හරිද..

මේක මම මුලින්ම දෙන්න තීරණය කලේ එක දවසට එක ශෝට් ස්ටෝරි එක ගානෙ දවස් 5ක් එක දිගට.. ඒත් පස්සෙයි තේරුනේ මට එහෙම කරන්න බැ කියලා.. ඒ නිසා මේක අවුරුද්දක් විතර ඇදුනා. මට sumt queen කියලා නමකුත් හැදුනනෙ මේක නිසා🙈

ඉතින් මේකෙ තියෙන්නෙ threesome sumts..

⬆️ Top kook & guk (Jeon twins)
⬇️ Bottom tae

පොඩි අයට කියවන්න එප කියලා වැඩක් නෑ කියවනවා කියලා මම දන්නවා..

So enjoy!❤️


~හිතුවKකාරි❤️

🇹 🇼 🇮 🇳   🇩 🇦 🇩 🇩 🇮 🇪 🇸 Where stories live. Discover now