Christmas sale pt 4

192 10 0
                                    

මේකයි ලමායී.. මේකෙ හොදම කෑල්ල තිබ්බෙ pt3 එකේ.. ඒක මිස් ප්ලේස් වෙලා.. ඒක මට ආපහු අලුතින් ලියන්න වෙනවා. ඒකත් මම හිමීට ලියලා දාන්නම්..







...............................

මේ පොතේ අනිත් කෑලි ටිකත් ඉක්මනටම මම දාන්නම්

............................................

අහ්.. අව් මගෙ ඔලුව..

ටේහ්‍යුන් ඔලුවත් අල්ලගෙනම ඇදෙන් නැගිට්ටා.

උෆ්ෆ්.. මගේ මුලු ඇගම රිදෙනවානෙ..

නැගිට්ට ගමන් ඇග රිදෙන්න ගත්තු නිසා ටේහ්‍යුන් එයාගෙ ඇග එක අතකින් අතගාගන්න ගත්තා.

" පොඩි මහත්තයා.."

ඒත් එක්කම කාමරේ දොර පැත්තෙන් ආපු කටහඩකට ටේහ්‍යුන් ගැස්සිලා ගියා. ඒ ඇවිත් තිබ්බේ ශැඩෝ පැලස් එකේ මේන් මේඩ්. එයත් එක්කම තව ඩොක්ටර් කෙනෙකුයි නර්ස් කෙනෙකුයි ඇවිත් තිබුනා.

" ඔයාට මොනාහරි අපහසුතා දැනෙනවද? "

ටේහ්‍යුන් බලාගෙන ඉද්දිම ඒ ඩොක්ටර් ඇවිත් එයාගෙ ඇග පරික්ශා කරන්න පටන් ගත්තා.

මගේ ඇග රිදෙනවා..

ටේහ්‍යුන් ඒක කිව්වේ නිකන් හීනෙන් වගේ.

ඒත් එක්කම් ටේහ්‍යුන් හිටිය ඇද එහාපැත්තෙන් ආව නර්ස් එයාට අතට ගහලා තිබ්බ කැනියුලා එක ගැලෙව්වම තමයි ටේහ්‍යුන් හොද සිහියට ආවෙ.

" දැන් නම් එයාට ප්‍රශ්නයක් නෑ.. ආපහු සේලයින් දෙන්න ඕනෙ නෑ.. "

ඩොක්ටර් මේඩ්ට එහෙම කියලා එතනින් යන්න හැදුවේ. ඒත් ටේහ්‍යුන් ඩොක්ටර්ව නවත්තගත්තා.

ඩො.. ඩොක්ටර් මට දැනගන්න ප්- පුලුවන්ද මට මොකද්ද උනේ කියලා?

ටේහ්‍යුන් ඇහුවා

" සර් ඔයා අවසක් පුරාවටම අමානුශික විදිහට රේප් වෙලා තිබුනා.. ඔයාගෙන් ගොඩක් බ්ලඩ් ලොස් වෙලා තිබ්බ නිසා ඔයාට දවස් තුනක් සිහිය තිබ්බෙ නෑ.. "

ඩොක්ටර් එහෙම කියලා එතනින් පිටවෙලා ගියේ නර්ස් එක්ක.

ටේහ්‍යුන් ඩොක්ටර් ගිය දිහා බලාගෙන හිටියේ හිස් මුහුනින්. ඒ දිහා මේඩ් බලාගෙන හිටියේ ටේහ්‍යුන්ට අනුකම්පා කරන ගමන්.

You've reached the end of published parts.

⏰ Last updated: Mar 22 ⏰

Add this story to your Library to get notified about new parts!

🇹 🇼 🇮 🇳   🇩 🇦 🇩 🇩 🇮 🇪 🇸 Where stories live. Discover now