Christmas night pt1

324 13 1
                                    

Twin daddys
Christmas night pt1

" ඩිං ඩොං"

ඔහ් එයා ඇවිලා වගේ නේද? කුක්.. ගිහින් දොර අරින්න..

හරේ.. මේ යන ගමන්..

තමාගේ අයියා කියපු විදිහට දොර අරින්න ගිය ජන්කුක් දොර ඉස්සරහා හිටගෙන හිටිය අමුත්තාගේ හිසේ ඉදන් පාදාන්තය දක්වා තප්පරයකින් ස්කෑන් කරන් ගියා. සීතලටම වේලුනු තොල් දෙක දිවෙන් තෙත් කරගන්න ගමන් ජන්කුක් දොරෙන් එහාට උනේ එලියේ ඉන්න කෙනාට ගේ ඇතුලට එන්න ඉඩදීලා.

කුක් කව්ද ආවෙ?

ගුක් කුස්සියේ ඉදන් කෑගහලා ඇහුවා.

ටේහ්‍යුන්ගි ඇවිත් තියෙන්නෙ.

ගුක් වගේම කුක් සාලෙ ඉදන් කුස්සියට ඇහෙන්න කෑගැහවා.

ඔයා එනකන් මම පොඩි ෆන් එකක් ගත්තට කමක් නෑ නෙ අයියේ?

කුක් ආපහු කෑගහලා ඇහුවා.

කමක් නෑ කමක් නෑ..

ගුක් ආපහු කෑගහලා කියනකොට ජන්කුක් යටිතොල හපාගෙන ටේහ්‍යුන් දිහාවට අමුතු බැල්මක් දැම්මා. ජන්කුක්ගේ බැල්මට පවා ටේහ්‍යුන්ව ලාවට අවුස්සන්න පුලුවන් උනා.

මැන්ශන් එක ඇතුලේ හීටස් තියෙනවා බේබි.. ඒ නිසා ඕක ගලවන්න..

සෝෆා එකේ ටේබල් එක උඩ තිබ්බ වයිට් වයින් පුරවපු වීදුරුව අරගෙන සෝෆා එකේ ඉදගත්තු ජන්කුක්පිට සෝෆා එකට හේත්තු කරන් කකුල් පලල් කරන් ඔලුව සෝෆා එකේ ගැට්ටට හේත්තු කරලා අතේ තිබ්බ වයින් වීදුරුව රවුමට කලතන්න ගත්තා.

මේ සීතල දෙසැම්බරය නිසා ලෝකයේ අනික් බොහෝ රටවලට වගේම දකුණු කොරියාවටත් හිම වැටෙන්න පටන් අරන් තිබ්බා.

ජන්කුක් කියපු එක අහපු ටේහ්‍යුන් එයා සීතලෙන් ආරක්ශා වෙන්න ඇදගෙන හිටපු දුඹුරු පාට ඝණ රෙද්දකින් හදපු ඕවකෝට් එකේ පටිය ලෙහලා ඒක එයාගෙ උරහිස් වලින් පන්නලා බිම ටයිල් පොලවේ එයාගේ දෙපා මුල වැටෙන්න සැලැස්සුවා.

Wooh..

ටේහ්‍යුන්ගේ රුව දැකපු ජන්කුක්ගේ කටින් නොදැනුවත්වම පිට උනා.

Come here baby boy

වයින් එකෙන් උගුරක් බීපු ජන්කුක් ටේහ්‍යුන්ට තමා ලගට අඩගැහුවා.

🇹 🇼 🇮 🇳   🇩 🇦 🇩 🇩 🇮 🇪 🇸 Where stories live. Discover now