Christmas sale pt 2

125 6 0
                                    

මේක sumt book එකක් නේද යකූ.. කෝ එහෙනං මේකේ sumt???

ඒක ඊලග කෑල්ලෙ.. මේකෙ sumt නැති වෙයි🥲

......................................

ටේහ්‍යුන් කොච්චර අගර දගර දැම්මත් ගුක්ව එයාට අනිත් අය වගේ නම්ම ගන්න බැරි උන නිසා ටේහ්‍යුන් එයාගෙ කේස් එක පොලීසියට භාර දීලා ගියේ ගොඩක් දුකින්.

ඒත් ටේහ්‍යුන්ගේ මායම් වලින් ගුක් ඇවිස්සුනේ නෑ කියන්න පුලුවන්ද?

එහෙනම් කව්ද එයාගෙ කැබින් එකේ දොර ඇරගෙන එලියට යන ටේහ්‍යුන්ගේ කැපිලා පේබ butt එක දිහා බලාගෙන එයාගෙ bonar වෙච්ච dick එක ලාවට මිරිකන්නෙ?

ම්ම්හ්හ්.. ඔයාට මේකට විදවන්නම වෙයි බේබි..

ගුක් ටේහ්‍යුන් යන දිහ බලාගෙන හිමීට මිමිනුවේ ඒ තියුණු ඇස් වල රාගය පැහැදිලිවම පෙනෙද්දි.

..................................

මේ අතරේ ජන්කුක් වගේම යුන්ගි හිටියේ දවල් විකිනුව ටේහ්‍යුන්ගේ කාර් එකේ සල්ලි බෙදා ගනිමින්.

" උබට 50%යි මට 50%යි.. ඔන්න එහෙනම් ඒ ඩීල් එකත් ක්ලෝස්.. "

ඒ දෙන්නා හිටියේ පරණ තේ කඩේක මේසෙක වාඩි වෙලා. යුන්ගි සල්ලි වෙන් කරනකොට ජන්කුක් ඒ දිහා බලාගෙන හිටියේ කේන්තියෙන්.

තොට 50%ක් දෙන්නද බල්ලො මම මෙච්චර කට්ටක් කාලා තනියම ඒ වාහනේ ඉස්සුවේ?

ජන්කුක් සද්දෙ අඩුවෙන් නමුත් කේන්තියෙන් එහෙම කිව්වෙ තොල් අතර තිබ්බ සිගරට් එක කුඩු කරලා විසික් කරන ගමන්.

" හ- හරි හරි.. ඒකට ඉතින් ඔච්චර කේන්ති ගන්න ඕනෙයෑ.. උබට 75%යි මට 25%යි.. දැං හරි නේ.."

ජන්කුක්ගේ කේන්තියෙන් රතු උන මූන දැක්ක යුන්ගිට තේරුනා සල්ලි වලින් වැඩි කොටස ජන්කුක්ට දුන්නැත්තං එයාට වෙන්නෙත් අර සිගරට් එකටම වෙච්ච දේ තමයි කියලා.

අන්න එහෙම වරෙන්..

කට කොනකින් හිනා වෙලා අලුත් සිගරට් එකක් පත්තු කරගත්තු ජන්කුක් යුන්ගි මේසේ උඩ තිබ්බ එයගෙ සල්ලි මිටිය අරන් සාක්කුවට දාගත්තා.

........................................

Time passed
Evening

හවස් වෙලා ජන්ගුක් පොලීසියෙන් එලියට බැස්සේ එයාගෙ ගෙදර යන්න කියලා හිතාගෙන.

🇹 🇼 🇮 🇳   🇩 🇦 🇩 🇩 🇮 🇪 🇸 Where stories live. Discover now