Christmas sale pt1

165 10 0
                                    

වෝට් ගෝල් එක- 30

කමෙන්ට් ගෝල් එක- 25

ඕක පිරුනම ඊලග කෑල්ල දෙනො🙂

...............................

චරිත

Jeon jungkook- දුප්පත් වාහන හොරෙක්. ඒ උනත් කවුරුත් නොදන්නවා උනාට කිසිම කෙනෙක් මූන නොදැකපු ප්‍රසිද්ද twin shadow කියන twin mafia leaders ලාගෙන් එක්කෙනෙක්. sex adicted. Sugar daddy typ.

Jeon jeongguk- දකුණු කොරිනු පොලිස් දෙපාර්ථමේන්තුවේ ඉන්න අවංක පොලිස් නිලධාරියෙක්. හැබැයි ඒ පිටත ලෝකයට. මූන නොදැකපු ප්‍රසිද්ධ twin shadow mafia leaders ලාගෙ අනිත් කෙනා මෙයා. Sex adicted. Sugar daddy typ.

Kim Taehyung- ප්‍රසිද්ධ ව්‍යාපාරික park bogum fiance. Girlish baby boy typ කෙනෙක්.

ප්‍රධාන චරිත ඔච්චරයි. කතාවට යමු.

මම හිතන්නෙ නෑ මට අද ෆෑන් ආර්ට් දාන්න පුලුවන් වෙයි කියලා🥺
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
පිස්සුද අනේ..😏 එහෙම පහුබහීද මම.. රිපෝට් වදින කෑලි කපලා හරි දානවා..😌💥

...................................

"අඩෝ කුකා අර වන්ඩියනම් පට්ට ඕයි.. "

ජන්කුක්ගේ හොද යාලුවෙක් වගේම වාහන හොරකමේදි පාට්නර් කෙනෙක් වෙච්ච යුන්ගි ජන්කුක්ගේ පිටට ගහන ගමන් වාහනයක් පෙන්නුවා.

ජන්කුකුත් මේ වෙනකොට ඒ දිහා තමා බලාගෙන හිටියේ. හැබැයි ඒ වාහනේ දිහා නම් නෙමේ. ඒ වාහනෙන් බැස්ස කොල්ලා දිහා.

" ඕයි මොන ලෝකෙද හු# ඉන්නෙ? "

යුන්ගි මේ පාර ජන්කුක්ගේ ඔලුවට ගැහුවම ජන්කුක් මේ ලෝකේ සිහියට ආවා.

"යමං අර වාහනේ උසන්න.. විකුණගන්න පුලුවං වෙයි පට්ට ගානකට "

යුන්ගි කිව්වේ අත් දෙකත් එකට අතුල්ල අතුල්ල.

හා යමං..

කිව්ව ජන්කුක් ශේප් එකේ වට පිට බලලා කවුරු හරි එයාලා දිහා බලාගෙන ඉන්නවද කියලා බලලා මූන වැහෙන්න මාස්ක් එකකුත් කැප් එකකුත් දාගෙන ඒ වාහනේ ලගට ගියා.

හැබැයි ජන්කුක් විතරයි ගියේ. යුන්ගි ගියේ නැ.

ජන්කුක් වාහන අරින ක්‍රම දෙකක් තිබ්බා. එකක් මැග්නට් එකක් යූස් කරලා අනික වාහනේ වීදුරුව කඩලා වීදුරුවෙන් අත දාලා ඇතුලින් ලොක් අරින එක.

🇹 🇼 🇮 🇳   🇩 🇦 🇩 🇩 🇮 🇪 🇸 Where stories live. Discover now