Christmas decorations pt3

172 12 0
                                    

" ටේ.. මම ගෙදර ආවා.."

ගුක් දොරෙන් ඇතුලු වෙලා කෑගහගෙනම ඇවිත් සාලේ තිබ්බ සෝෆා එක උඩට බෑග් එකත් විසික් කරලා එයාගේ පුංචි බෝයිෆ්‍රෙන්ඩ්ව හොයාගෙන ගියා.

" ගුක්.. මම කුස්සියේ.. මෙහෙට එන්න.."

ටේහ්‍යුන් අනිත් පැත්තට කුස්සියේ ඉදන් කෑගහද්දි ගුක් ඒ පැත්තට ගියා.

" ඔහ්හ්.. ඇයි ඔයා හැමතිස්සෙම මාව අවුස්සන්න හදන්නෙ ම්ම්?? "

කුස්සියේ දොර ලග ඉදන්ම ගුක් එහෙම කියාගෙන ආවෙ ටේහ්‍යුන් හිටියෙ නිකන්ම නිකන් සුදු අත් දිග ශර්ට් එකක් විතරක් ඇදන් හිටිය නිසා. ඒක විතරයි කියන්නෙ ඒක විතරමයි.. කිසින යට ඇදුමක්වත් නෑ.

ගුක් ටික ටික ටේහ්‍යුන් ලගට කිට්ටු වෙනකොට එයාගේ මූන හරියට අවුරුදු පහක පොඩි ලමේක්ට ටොෆියක් දුන්නේ නැති උනාම බෙරි වෙන විදිහටම බෙරි උනා.

" හහ්.. අරූ ඔෆිස් එකෙන් ආවෙ මට ඔලුවෙ කැක්කුම කියලා.. හැබැයි දැං නෙ දන්නෙ පොර ඇවිත් තියෙන්නෙ වෙන වැඩකට කියලා.."

කුස්සියේ මැද්දෙම නැවතුනු ගුක් අඩිය පොලොවේ හප්ප හප්ප නහයෙන් අඩන්න ගත්තේ ටේහ්‍යුන්ගේ කොට ශර්ට් එක අස්සෙන් ටේහ්‍යුන්ගේ කකුලේ ඇතුල් කලවා දිගේ බේරෙන කුක්ගේ කම් එක දැකලා.

" පේන විදිහට නම් ඒවා අලුත් වගේ.."

ගුක් කිව්වේ ටේහ්‍යුන් ලගට ඇවිත් එලවලු කප කපා හිටිය ටේහ්‍යුන්ව බෙල්ලෙන් අල්ලලා කිචන් කව්න්ටර් එක උඩට නමලා තද කරන ගමන්.

" මොකද සද්ද නැත්තෙ අහ්? "

ගුක් ඇහුවේ ටේහ්‍යුන්ගේ කනකට පාත්වෙලා.

" මං මොනා කියන්නද ඉතින්? ඔයාගෙ මල්ලි කලින් ගෙදර ආවා.. අයියා අද කලින් මට එන්න දුන්නා කිව්වා.. ගැහුවා.. ගියා.. එච්චරයි.."

මෙච්චර වෙලා ගුක්ගේ ලමා මානසික හැසිරීම දිහා හිනාව කාගෙන බලාගෙන හිටපු ටේ දැනුත් හිනාව කාගෙනම ඒ විදිහට උත්තර දුන්නා.

" අහ්.. ඇත්තද..? එහෙනම්... අපි මෙහෙම කරමු.. "

ගුක් ටේහ්‍යුන්ගේ බෙල්ල දිගේ ඇගිලි ගෙනියමින් බෙල්ල මෘදුව අතගාන්න ගත්තාම නම් ටේහ්‍යුන්ගේ හිනාව නැති වෙලා හීන් දාඩියත් දාන්න ගත්තා.

🇹 🇼 🇮 🇳   🇩 🇦 🇩 🇩 🇮 🇪 🇸 Where stories live. Discover now