Christmas night pt3

205 11 1
                                    

යසයි new year  එක ඇවිල්ලත් මම තාම නත්තලක් අල්ලං ඉන්නවා🙂

...................................

අ- අනේ මට යන්න බෑ..

ම්- මාට අතාරිනවා..

වෙන්දේසියේදි විකිනුන ටේහ්‍යුන්ව shadow twins ලා ගාඩ්ස්ලා කිහිපදෙනෙක් එක්ක එයාලාගේ මැන්ශන් එකට එව්වා. මොකද වෙන්දේසිය ඉවර වෙනකන් shadow twins ලාට එතනින් යන්න විදිහක් තිබ්බෙ නෑ.

" නාගෙන අතන තියෙන ඇදුම ඇදගන්නවා.. "

එහෙම කියපු එක ගාඩ් කෙනෙක් කාමරේක දොරක් ඇරලා ටේහ්‍යුන් ව ඒක ඇතුලට තල්ලු කරලා දොර ආපහු පිටින් ලොක් කලා.

කලුපාට රෙදි පටියකින් ඇස් ගැට ගහලා හිටපු ටේහ්‍යුන් තල්ලු කරපු පාරට බිම වැටුනා. අඩ අඩාම බිමින් නැගිට්ට ටේහ්‍යුන් ඇස්දෙක ගැටගහලා තිබ්බ රෙදිපටිය ගැලෙව්වාම පුදුම උනේ එයා ඉන්න තැන දැකලා.

එයාට හිතුනා එයා කලින් හිටපු බෝගම්ගේ මැන්ශන් එකේ කාමරේට වඩ තුන් ගුනයක් ඒ කාමරේ ලොකුයි කියලා.

කාමරේ සම්පූර්ණ royal typ එකට හදලා තිබ්බා. වටේ බල බල හිටපු ටේහ්‍යුන් එතකොටයි දැක්කෙ ලොකු king size bed එක උඩ තියෙන කලු සුදු මේඩ් කිට් එක. ඇදේ ඉදගෙන ඒක අතට ගත්තු ටේහ්‍යුන් කල්පනා කලේ එයාට ඊලගට මොනා වෙයිද කියලා.

" තාමත් තමුන් මෙතනද? ඉක්මනට ගිහින් ලෑස්තිවෙනවා.."

එකපාර දොර ඇරගෙන ඇතුලට ආපු මේඩ් කෙනෙක් එහෙම කෑගැහුවාම ටේහ්‍යුන් ගැස්සුනා.

හ- හරි හරි..

එකපාර ගැස්සුනු ටේහ්‍යුන් ඒ ඇදුමත් අරන් ඉක්මනට බාත් රූම් එකට ගියා.

ඇත්තටම කිව්වොත් ටේහ්‍යුන් ඒ හිටපු රූම් එකේ cctv තිබුනා. ගුක් කුක් දෙන්නා ඒව වලින් ටේහ්‍යුන් දිහා බලාගෙනයි හිටියේ. ටේහ්‍යුන් ලෑස්ති වෙන්න ගියේ නෑ කියලා දැක්ක ගුක් මැන්ශන් එකේ හෙඩ් මේඩ්ට කෝල් එකක් දීලා කාරණාව කිව්වම එයා තමා ඇවිත් ටේහ්‍යුන්ට කෑගැහුවේ.

විනාඩි 20කින් විතර ටේහ්‍යුන් නාගෙන එයාට ලැබිලා තිබ්බ මේඩ් කිට් එකත් ඇදගෙන ආපහු කාමරේට ආවා.

කලින් එයාට කෑගහපු මේඩ්ගේ ඇදුම එයාගේ දණහිස් ලගට වෙනකන් තිබ්බ නිසා ටේහ්‍යුන් හිතුවා එයාට ලැබුනු ඇදුමත් ඒ වගේ දිග ඇති කියලා.

🇹 🇼 🇮 🇳   🇩 🇦 🇩 🇩 🇮 🇪 🇸 Where stories live. Discover now