______BIRTHDAY BOY😚❤______

127 30 11
                                    

"අඩෝ ජිමිනා හැපි හෙලිකුට්ටං ඩේ මචං"

"තැන්ක්ස් ටේ හවස පාටියට වරෙන්ඈ

"එලම"

අද ජිමින්ගෙ බර්ත් ඩේ එක බට් ජිමින්ටනං ඒක තවත් එක බෝරින් ඩේට් එකක් විතරක්ම උනා...හයි ක්ලාස් ෆැමිලි එකක් උන පාර්ක් ෆැමිලි එක හැම ස්පේෂල් ඩේ එකකටම හයි ලෙවල් එකෙන් පාර්ටීස් ඕගනයිස් කරේ පාර්ක් ෆැමිලි එකෙ පවර්ස් පෙන්නන්න මිස ජිමින්ට තියෙන ආදරේකට නෙමෙයි කියන්න ජිමින් ඕනෑවටත් වඩා හොදට දැනගෙන හිටිය දෙයක් .ඉතින් අද රෑටත් ඒ දේම වෙන නිසා ජිමින්ට ඒකෙ සතුටු වෙන්න තැනක්   තිබ්බෙ නෑ .

"හැපි බර්ත් ඩේ මයි ලව්"

"තැන්ක් යූ ඔම්මා"

"මයි බිග් බෝයි ඔම්මටනං තාම අර චූටි බාබාම තමා ඔයා කොච්චර ලොකු උනත් ම්ම්ම්"

"අනේ ඔම්මා මගෙ චීක්ස් මිරිකන එක නවත්තන්නකෝ මං පොඩි ලමයෙක් නෙමෙනෙ"

"ඕකෙ ඕකෙ පහලට එන්න මං අද ඔයා ආසම  දේවල් තමා බ්රෙක්ෆස්ට් එකට හැදුවෙ"

"හරි මං වොශ් එකක් දාගෙන එන්නං"

"හැපි බර්ත් ඩේ ජිමින්"

"තැන්ක් යූ අප්පා"

"ජිමින් ඉදගන්න කෝ එන්න අද ඔම්මා ඔයාට බෙදන්නං"

"දෝමින් අදවත් ටිකක් කලින් එන්න ජිමින්ගෙ බර්ත් ඩේ පාර්ටි එක නිසා"

"හම් මං බලන්නං මං යනවා මට ලේට් උනා."

"ඕකෙ හනී ටේක් කෙයාර්"


"හියුන්ගීයෝඕඕඕඕඕඕ"

"මොකද"

"ප්ලීස් හෙල්ප් මී"

"ෆො වට්?"

"මං ජිමින්ට ගිෆ්ට් එකක් ගත්තෙ නෑ මාත් එක්ක එන්නකෝ"

"මේ දැන්?"

"ඔව් ඉතින් හතට පාර්ටි එකනෙ"

ටේ මුලු මැන්ෂන් එකම දෙදරන්න කෑ ගහන ගමන් ජන්කුක්ගෙ කාමරේට එක පාරටම කඩාගෙන  බිදගෙන ආවේ ජන්කුක් පවා ෂොක් වෙද්දී

"ටේ මට විනාඩියක් දෙන්න මේක ඉන්පෝට්න් කෝල් එකක්"

"යකෝ බිස්නස්මන් කෙනෙක් වෙච්ච අපේ ඩැඩාටවත් නැති ඉන්පෝට්න් කෝල්නේ මූට එන්නෙ ඒකත් මං මොකෙකට හරි කතා කරාම තමා ඇයි යකෝ"

PROFESSOR DADDY   [Completed]Where stories live. Discover now