____FAMILY TRIP👬👬___

124 35 19
                                    

"ගුඩ් මෝනින්  ඩැඩා ගුඩ් මෝනින් පාපා"

"ගුඩ් මෝනින්   ටේ කෝ කූක්"

"එයා වොශ් දානවා...  ඌව්  ස්වීට්ස් රෝල්ස් "

"ඒක නෙමෙ  ටේ මායි  ඩැඩායි කතා උනේ ට්රිප් එකක් යන්න"

"වාව් කොහෙද යං යං"

"ආහ් කූක් "

"ගුඩ් මෝනින්  ජූන් අංකල් ඇන්ඩ් ජින් අංකල් "

"ගුඩ් මෝනින්  පුතා ඒක නෙමෙ කූක්ට මේ දවස් දෙක නිවාඩු නේද?"

"ම්ම්ම් ඔව් අංකල් ඇයි මොකක්  හරි ප්‍රශ්නයක්ද?"

ජන්කුක් ටේට එහාපැත්තෙන්ම පුටුවක් ඇදලා අරන් ඉදගෙනම කතාවට මැදිහත් උනෙ ටේට වින්ක් එකකුත් කරලා උනත්  ටේ නෙමෙ ගානකටවත් ගත්තෙ

"නෝ කූක් අපි ප්ලෑන් කරේ ෆැමිලි ට්රිප් එකක් යන්න ..අනික ටේගෙ මයින්ඩ් එක රිලැක්ස් වෙන්නත් එක්ක පොඩි චේන්ජ් එකකට ඒක හොදයිනෙ"

"අන්න ඒකයි බලන්න පාපාගෙ චූටි පුතා කොච්චර එක්සෑම් එක නිසා පීඩා වින්දද"

"වින්දා වින්දා මං කියන්නෑ විදපු එක ...කතාව නවත්තලා කෑම කන්න"

"මොකද්ද ඩැඩා ඔයාට ඔයාගෙ එකම පුතා ගැන ප්‍රවුඩ් වෙන්න  බැයිද?"

" අප්පා පුතා රන්ඩුව උදේම පටන් ගත්තද ඒ පාර කනකොටවත් ඕය කටවල් වහගෙන කන්න බැරිද අප්පා"

ටේ ජූන් ඩබල ආගිව්මන්ට් එකකටුල පිරුවත් ඒකට වැඩි ආයුශ නැති උනෙ ටේජූන් ඩබලගෙ ආගිව් එකට වඩා එයාලගෙ පපාගෙ කට පවර්ෆුල් කියලා දන්න නිසාමයි

"දැන් කවද්ද අපි යන්නෙ"

" හෙට  ටූ ඩේයිස් ඔන්ලි"

"හපෝ දවස් දෙකද?"

*
*
*
*
*
*

"රෙඩිද ලමායි ටේ! මේ මොකද මේ ඔයා එහෙ නවතින්න යනවද?"

"ඇයි පාපා"

"ට්රැවලින් බෑග්ස් දෙකක් පිරෙන්න මොනාද ලමයෝ ඔච්චර"

"අනේ පාපා මගෙ බඩු අනේ "

"හරි හරි ඒහෙනං කට්ටියම රෙඩි නේහ් "

"අංකල් ඔයාට පුලුවන්ද ඩ්‍රයිව් කරන්න එච්චර  දුර"

"ඉට්ස් ඕකෙ කූක් හරි එහෙනං හැමෝම රෙඩිනෙ ලෙට්ස් ගෝ"

PROFESSOR DADDY   [Completed]Where stories live. Discover now