___NORMAL LIFE AGAIN🙂❤___

108 26 2
                                    

" ආහ් ඔ- ඔයාට ඕනෙද?"

"නෑ කමක් නෑ ඔයාටනෙ දුන්නේ  නේද හරි ආදරෙන්නෙ එ කෙල්ල ඔයාට මේ වයින් ග්ලාස් එක පුදන්න ඇත්තෙ ...ඕප්ස් මේ බලන්නකෝ ටිශු එකෙ නම්බර් එකත් ලියලා කෝල් මී ලු"

"ටේ ක්ලාම් ඩවුන් මොකද මේ වටේ ඉන්න මිනිස්සුත් බලනවා "

"ඔව් ඔව් තවුසෙට දැන් තියෙන ලොකුම ප්‍රශ්න  වටේ ඉන්න උන් තමා"

"ටේ බෙයාර් කෑම කන්න මොකද ඔය"

"ඒත් ඩැඩා"

"ටේ"

"ඕකෙඑඑඑඑඑ ෆයින්"

ග්ලාස් එක ලැබුනෙනං කූක්ට ඒත් ඒක බීවෙ ටේ ...ටේ කොච්චර කලබල උනත් කූක් ඒ කෙල්ල දිහාවත් බැලුවෙ නෑ කියන්න ටේට නෝට් උනේ නෑ කීවොත් හරි

*
*
*
*
කොමෙන් කොහොම.හරි මේ දවස් දෙක ඇතුලෙ ටේ කූක් වගේම කිම් යුවලත් එයාලගෙ උපරිමෙන්ම විනෝද උනේ  සුන්දර මතක විදිහට නැවතත් සෝල්වල සුපුරුදු ජීවිතය ගත කරන්න හැඩ ගැහෙද්දී ....ජූන් ඇන්ඩ් ජින් ඩබල කම්පැනි එකත්  එක්ක ෆුල් බිසි වෙද්දී වැකේෂන් එක ඉවර ටේකූක් ඩබල පවා ආයෙ යුනි එකට ගියෙ කූක් හොස්පිට්ල්  එක ගැනත් ෆෝකස් එක තියාගද්දී

"අම්මෝ බොසා දැක්ක කල් කෝමද නිවාඩුව?"

"කියන්න තරං නරකක් නෑ බං උබට කෝමද?"

"මොකද යකෝ නිකං මූන දෙහි ලෙල්ල කරන් ඉන්නෙ"

"එහෙම නෑ යකෝව් මට ඊයෙ නින්ද ගියෙ නෑ අහකට පලයං මට නිදි මතයි"

"හාකෝ "

"ටේ අනිද්දා කෑම්ප් එකට ඔය දෙන්නත් එනවනෙ"

"ආහ් ඔව් ජිමිනා උබ යනවනෙ- ජිමිනෝ බල්ලෝ නෙදකිම් ගස් බල්ලා ඒ ටිකට නිදිනෙ ඔව් ඔව් ඌත් එනවා"

*
*
*
*
" අන්න උබෙ පෙම් කුමරා මේ බලපංකෝ උබෙ පෙම් කුමරයි මගෙ වෙන්ඩ මිධි
මිනිහයි කොහෙ ගියත් එකටමනෙ ...මුන් අපිට හොරෙන් ලව්ද දන්නෑ නේහ් ජිමිනෝ"

"තු විතරක් තොගෙ සක්කිලි කට ඇහුනොත් තොට අස්වීමේ  සහතික  දීලා පුකට ගහලා එලවන්නෙ පුකට"

"ඉතින් බලපං උබෙ එකා මගෙ එකාගෙ නැට්ට වගේ මුන් ලැට් යන්නෙත් එකටද කියන සාදාරන සැකය මතු වෙනවා බල්ලෝ"

PROFESSOR DADDY   [Completed]Where stories live. Discover now