සිහින සිත්තම් 1

394 25 6
                                    

"නංගි"
" ඇයි අක්කා?"
" හෙට ඉන්න බෑද?"
" අනේ හෙට යන්නම වෙන්නව අක්කා. තරහා වෙන්න ඒපා.. මාත් ආසාවෙන් හිටියේ අක්කා..."
"හ්ම්ම්ම්ම්ම්......."
හිමදී සහ නිම්නාදී අක්කා නංගී.. හෙට හිමදී බලන්න මනමාලයෙක් එනවා. ඒත් ඉතින් නිම්නදීට ඉන්න වෙන්නෙ නැති එක ගැන තමයි දුක....
හිමදී දැක්කම ඕනි කෙනෙක් දෙපාරක් හැරිලා බලනවා. හිමදී එ තරම් ආකර්ෂනීයයි... මනමාල මහත්තයාට හිමදී දක්කාම හෙප්පුව ගන්නත් අමතක වුනා. එතරම් හිමදීට වශි වුනා...
රවීන් කියන්නෙත් කඩවසම් කොල්ලෙක් නිසා හිමදීට වුනත් අකමැති වෙන්න හේතුවක් තිබුනෙ නෑ..
"අම්මේ මෙයගේ මූනේ මනමාල පාට." නිම්නාදි අක්කාට විහිලුකරනවා.
අපු පලවෙනි මනමාලයටම කැමති වුනු එක ගැන කාටත් වඩා සතුටු නිම්නාදීට.. සුරන්ගනාවීයක් වගේ ඉන්න අක්කාට අකමැති කෙනෙක් නෑ.. එත් අක්කා එක පාරම කැමති වෙයි කියලා නිම්නදී හිතුවේ නෑ..
********************************

සිහින සිත්තම් Where stories live. Discover now