"හායී everybody මම ජියෙන් ජන්කුක් .මම තමා අද ඉදලා ඔයාලගෙ history lecturer .well ඕකෙ අපි පටන් ගමු . " "බලමු! අපි බලමුකෝ ඔයා කොහොමද මං ගාවට නිකම්ම එන්නෙ කියලා " "ඉතින් ප්රෝෆෙසර් ජියොන්.ඇත්තටම ඔයාට ගර්ල් කෙනෙක් නැද්ද?" "තෝ බල්ලා තොගෙ ඔය පෞකාර සල්ලි මට තියා මගෙ බල්ලටවත් එපා මිනිහෝ තුහ්" " ඕහ් සොරි ඩෝල් බට් මට ඔයා ගැන එහෙම හිතෙන්නෑනෙ ම්ම්ම්.." සෙල්ලක්කාරයෙක්ට හදිසියේ ඇති වූ ඇස් බැන්දුමක් සීතල හදවතක් උරුම ඔහුට පෙම් කරන ශිෂ්‍යයෙක් ආදරයද ආකර්ශනයද හැගීම් අතර දෝලනය වන බැදීමක් අවසානයෙ රාගික හමුවීම් වලට විතරක් සීමා වේවිද?
34 parts