CHAPTER 2

1.5K 303 30
                                    

  ❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

  ❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄

හිම .....

අද හිම වැටෙනව...

අවුරුදු දොලහකට පස්සෙ...

මම මගෙ හියුන්ගෙ සොහොන ගාව....

එයා මාව දාල ගිහින් අදට අවුරුදු දොලහක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයා මාව දාල ගිහින් අදට අවුරුදු දොලහක්..,

පුදුමයි නේද?

මම තාමත් ශක්තිමත්ව ජීවත් වෙනව..

ඒත්...

ඒත් මම මරල දැම්ම..

අර හිටපු බොලද කුකීව..

මේ අවුරුදු දොලහටම මම කිසිම දවසක හිත පිරෙන්න  හිනා වෙන්න නැතුව ඇති...

කාගෙත් හුරතල්... පුංචි ...බොලද ...අහිංසක කුකී...

එයා තව දුරටත් නෑ අද...

හියුන්....,

අදත් මම ආව ඔයාව බලන්න...

දන්නවද...

අදත් මට තව කෙනෙක් නැති  වුණා...

ඔව්....

අද මම මගෙ පලවෙනි වගේම ..අවසන්...එකම ආදරේට තිත තිබ්බා....

අයෙරා....

යුන් අයෙරා....

හියුන්ට පස්සෙ මගෙ ජීවිතේට මම ඇතුලු කර ගත්ත එකම කෙනා...

💫MAGIC SHOP💫(COMPLETED)Where stories live. Discover now