CHAPTER 7

1.1K 266 23
                                    

හොද වගේම නරක ආරංචියක් තමයි මට කියන්න තියෙන්නෙ ජන්ග්කුක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


හොද වගේම නරක ආරංචියක් තමයි මට කියන්න තියෙන්නෙ ජන්ග්කුක්...!! මට ඒකට සමාවෙන්න..."

මගේ පෙරැත්තට දවසක් ජීමින් හියුන් එක්ක හොස්පිටල් එකට ගිය දවසෙ එයාගෙ ඇස් දෙක බලල doctor  මගෙ ඉස්සරහ කියපු වචන ටික...

මොන හේතුවක් නිසාද මන්ද.....

මම කලින්ම ජීමින් හීයුන්ව රූම් එකේ තනි කරල doctor  හම්බෙන්න ආවෙ..දැනුන මොකද්දෝ  අමුතු හැඟීමකට යටත් වෙලා.....

හොද වගේම නරක.....???

මගෙ හදවත වේගෙන් ගැහෙනව දැන්....

" D...Doctor...????? "

මට කියා ගන්න පුලුවන් වුණේ එච්චරයි...

එයාටත් තේරෙන්න ඇති...මම ඉන්න අසරණ තත්වෙ......

"... හ්ම්...මම ඔයාට මුලින්ම නරක ආරංචිය දෙන්නම්කෝ..."

ටිකක් වෙලා එයා මගෙ මූණ දිහා එක දිගට බලන් හිටියෙ අතේ ඇගිලි එකට තද කරගන්න ගමන්..

මට බයයි...........

...

...

...

...

...

...

" ජීමින්ගෙ තත්වෙ ටිකක් බරපතලයි.....!! මම කියන්නෙ එයාගෙ ඇස් වල අභ්‍යන්තරයේ තියෙන ජීවී අක්ෂි සෛල දැනටමත් මැරෙමින් පවතින්නෙ..රුධිරාණු පවා ටික ටික දුර්වල වෙනව...ඉතින්...ඉතින් ඉක්මනටම එයාට ඇස් දෙකක් බද්ධ නොකලොත් සදහටම අන්ධ විදිහටම කල් ගෙවන්න වෙයි...මම හිතනව ඔයාට තේරෙයි කියල ජන්ග්කුක්......!!! "

" මො....මොකක්ද කිව්වෙ....? "

දෙවියනේ!! මගෙ එකම බලාපොරොත්තුව වුණේ හියුන්ට පෙනීම ලබා දෙන එක...

💫MAGIC SHOP💫(COMPLETED)Where stories live. Discover now