CHAPTER 5

1.5K 258 5
                                    

අදත් ඒ හීනය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අදත් ඒ හීනය....

හැමදාම දකින මගෙ බොද වුණ හීනය...

කිසිම දෙයක් නොතේරුනත්...

හවසක මුහුදු වෙරලක වැල්ලෙ මගෙ ලගම මගෙ හෙවනැල්ල වගේ කවුරුම හරි ඒ හීනෙ ඇතුලෙ ජීවත් වෙනව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හවසක මුහුදු වෙරලක වැල්ලෙ මගෙ ලගම මගෙ හෙවනැල්ල වගේ කවුරුම හරි ඒ හීනෙ ඇතුලෙ ජීවත් වෙනව...

වෙලාවකට එයා මාත් එක්ක කතා කරනව..

ඒත් කටහඩින් නෙවෙයි...

අකුරු වලින්...

හරිම ලස්සන අත්අකුරු..

පුංචි කාලෙ ඉදන්ම මට පෙනුන ඒ හීනෙ හැමදාම ඒ කෙනා බොද වුණ ඡායාවක්...

ඒත්...

ජීවිතේ මම කල කිරිල ඉන්න වෙලාවට....

අඩන වෙලාවට...

ඒ අත් දෙක හැමදාම මගෙ කදුලු පීහදාන පුංචි රෙදි කෑල්ලක් වුණා..

ඔව්...හීනෙ අස්සෙත් මම ඇඩුවා...හීනෙ ඇතුලෙත් මම විදෙව්ව....එක එක දේවල් වෙනුවෙන් කෑ ගැහුව...

දරදඬු වුණ මගෙ හදවතේ වේදනාව මම එහෙම පිට කලා....

ඒත්...

හැමදාම එක අත් දෙකක් මගෙ කදුලු පිහ දැම්ම...

එක පපුවක් ලග තුරුලු වෙලා මම මගෙ දුක නැති කර ගත්තා...

ඒ කෙනා....

හැමදාම මට ලිව්ව...ලියල පුංචි කොල කෑල්ලක් මගෙ අතේ ගුලි කලා...

💫MAGIC SHOP💫(COMPLETED)Where stories live. Discover now